අරක්කු බීලා වාහන පදවන රියදුරන් අල්ලන්න මෙහෙයුම් දියත්කිරීම ඉතා අගයකළයුතු කටයුක්තකි, ඒ රියදුරන් අල්ලන්න හේතුව වාහනයේ ගමන් කරන අයට සහ පාර දෙපස සිටින අයට සිදුවන අනතුරු වලක්වා ගන්න කියලායි මම අදහස් කරන්නනේ. ඒත් ගරු බලධාරින්ට මතක්කලයුතු කරුනක් ඇත. එනම් ඔබ දැන් සෝදිසි කරන රෝද හතරේ වාහනයට වඩා විශාල...