බුකියෙන් ඉස්සුවේ, හොඳයි කියලා හිතුන නිසා දැම්මා.
ලංකාවේ අතිබහුතර ජනතාවගේ වාහන භාවිතාව ඉතාමත් පිළිකුල් සහගතය , අතිශය භයංකරය බිහිසුණුය.
එයට හේතු ලෙස හැගෙන්නේ බහුතරයක් තම වාහනය අත්‍යවශ්‍ය මෙවලමක් ලෙස නොව ආභරණයක් ලෙස පාවිච්චි කිරීමයි ,
එනම් තම මට්ටම අන් අයට හුවා දැක්වීමට යොදා ගනී ...