HEAD LIGHTS

ravindaj

Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    බුකියෙන් ඉස්සුවේ, හොඳයි කියලා හිතුන නිසා දැම්මා.

    16112632_1879243182295751_7268896004916489277_o.jpg

    ලංකාවේ අතිබහුතර ජනතාවගේ වාහන භාවිතාව ඉතාමත් පිළිකුල් සහගතය , අතිශය භයංකරය බිහිසුණුය.
    එයට හේතු ලෙස හැගෙන්නේ බහුතරයක් තම වාහනය අත්‍යවශ්‍ය මෙවලමක් ලෙස නොව ආභරණයක් ලෙස පාවිච්චි කිරීමයි ,
    එනම් තම මට්ටම අන් අයට හුවා දැක්වීමට යොදා ගනී .
    එනිසාය අන් අයගේ අපහසුතා එම පහත් පුද්ගලයන්ට නොදැනෙන්නෙ.කෙතරම් උගතෙක් වුවද තමා සහජයෙන්ම පහත්
    ගතිගුණ අරන් පැමිණියේ ද එම ගතිගුණ තාවකාලිකව යටපත් වුවද යම් යම් අවශ්ථාවල එම පහත් බව එලියට මතුවේ .
    මේ එහි එක් අවශ්ථාවක් පමණි . එනම් රාත්‍රියේ ඉදිරියෙන් පැමිණෙන පුද්ගලයාට තමාව හදුනාගත නොහැකි නිසා
    තම තිරිසන් කම කිසිදු හිරිකිතයකින් තොරව නිරූපණය කරයි.
    එනම් පහත් පුද්ගලයන් හොර රහසේ වැරදි කරයි ෴
     

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    This is true... there are nasty drivers they never dim their head lights..sometime I have stopped my vehicles to avoid accidents...:rolleyes:
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    Sahathika atta.

    :yes::yes::yes:
    This is true... there are nasty drivers they never dim their head lights..sometime I have stopped my vehicles to avoid accidents...:rolleyes:

    සමහරුන්ට head එක dim එක මොකක්ද කියලා දන්නේ නැහැ.


    :yes::yes::yes:

    samahara gonnu innavaa dim karagena yaddi eka paaratama light eka High karanava, ethakota melo magulak penne nethuwa yanava

    ඒ වගේ වෙලාවට අනාථයි නේද.

    Sirawata ban.. matath ehemama karanda hithenawa

    Ath anika gon kamak kalata apith a gon wadema karala be ne

    ඇත්ත.

    Head eka gahan ena unta math head eka gahagenama thamai yanne. Samaharu nam lejjawata dim karanawa. Alto wala yana kalli nam malata dim karanne ne

    සමහරු වාහනය එලවන්නේ තමන්ගේ ලෝකයක, අනිත් එකාට මොනා වුනත් ගානක් නැහැ.
    dim කරන්න කියලා ඉල්ලුවත් ඔහේ ගානක් නැතිව එනවා.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    මන් නම් අවන්කවම ඩිම් කරනව . ගෙදර වාහ්නේ යනකොට ඉස්සරහෙන් එන වාහනේ ඩිම් කරේ නැත්තම් දෙනව හෙඩ් ලයිට් පාරක් ෆෝක් ලයිට් දෙකත් එක්කම ඉස්සරහෙන් එන බූරුව හාන්සි වෙන්න . :lol::lol::lol: සමහර උන් අයින් කරල නවත්තනව
     
    • Like
    Reactions: ravindaj

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    මන් නම් අවන්කවම ඩිම් කරනව . ගෙදර වාහ්නේ යනකොට ඉස්සරහෙන් එන වාහනේ ඩිම් කරේ නැත්තම් දෙනව හෙඩ් ලයිට් පාරක් ෆෝක් ලයිට් දෙකත් එක්කම ඉස්සරහෙන් එන බූරුව හාන්සි වෙන්න . :lol::lol::lol: සමහර උන් අයින් කරල නවත්තනව

    නැත්නම් උන්ට තේරෙන්නේ නැහැ අනිත් එක්කෙනාට තියන අපහසුව.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,017
    8,006
    113
    රූකඩ රාජ්ජේ
    මාත් ඩිම් කරගෙන තමා ගොඩවෙලාවට යන්නේ..හැබැයි ඉතින් හෙඩ් ගහගෙන එකාට මාත් හෙඩ් ගහගෙනම යනවා.ඒ වෙලාවට උගේ පස්සෙන් ඩිම් කරගෙන එන එකා ට තමා අපහසුව ඉතින්..
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ඔව් හුත්ත...එපා වෙනවා...

    ගොඩක් වාහන එහෙමයි...හෙඩ් ගහගෙන එන්නේ...

    මම නම් කරන්නේ ඒ වෙලාවට හෙඩ් ගහනවා මමත් දෙපාරක් විතර...

    ගොඩක් මිනිස්සු අවස්ථාවාදී...තමන් ගැන විතරයි හිතන්නේ