Windows 10 April update 2018

ravindaj

Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    Windows 10 April 2018 අප්ඩේට් එක දාපු අය කවුද ඉන්නේ.
    ලැප් එක ස්ලෝ වෙලා.
    මේකට විසදුමක් දන්නවද.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    තිබුන විදියමයි බන්. slow උනේ නැහැ
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,864
    3,105
    113
    Arangala
    Windows 10 April 2018 අප්ඩේට් එක දාල ටික දවසකට පස්සෙ KB4103721 කියල අප්ඩේට් එකක් වැටුනා ඊට පස්සෙ වින්ඩෝස් බූට් වෙන්නෙ නැහැ.බොහොම අමාරුවෙන් ඒක අයින් කරා දැන් අව්ලක් නැහැ.
     

    pra52

    Active member
  • Nov 24, 2007
    745
    171
    43
    Windows 10 April 2018 අප්ඩේට් එක දාපු අය කවුද ඉන්නේ.
    ලැප් එක ස්ලෝ වෙලා.
    මේකට විසදුමක් දන්නවද.

    Mata num updats hena wathyak..

    Kochchra tweaks kalath balen update karagannwa...schedule wenawa auto...

    Mona reddak da bun meka... termanantly updates eka eka nawattnne kohomada ?
     

    Rex0214

    Active member
  • Jan 28, 2018
    278
    90
    28
    bump

    macho slow wenne updates ganna nis aluth drivers wala. update aka server aken ma stop karala manual danna. ona weddi karaganna.