සුන්දර ටජ් මහලේ නොදත් තතු
ටජ්මහල පිළිබද ලොව පුරා සිටින බහුතරයක් දන්නේ සාජෙහාන් රජතුමා (ක්‍රි.ව. 1627 – 1658) විසින් සිය මිය ගිය ආදරණීය බිසවකවූ මුම්ටාස් වෙනුවෙන් සිය හැගීම ප්‍රකාශ කිරීම සදහා ඉදිකල ආදරයේ සිහිවටනයක් බවයි. එය සත්‍යයක්ද? නැතහොත් මෙයට හාත්පසින්ම වෙනස් සංසිද්ධියක් කාලයේ වැලිතලාවෙන්...