පවුසිව හොයලා දෙන්න මචන්ලා පවුසි මොකක් හරි අවුලකට එලකිරිය දාල ගිහින්. උගේ ප්‍රොෆයිල් එකෙත් යනවා කියල දාල. :( මචං උඹල කවුරුහරි පවුසිගේ E-mail එක දන්නවා නම් මට PM එකක් එවහල්ලකෝ. මට පොඩි වැඩකට ඌව කන්ටැක්ට් කරගන්න ඕනි :)