ඉන් පසුව ඔත්තුකරුවන් දෙදෙනා කැඳවා ප්‍රශ්න කිරීමේ දී පාස්කු විමර්ශන නිලධාරියාගේ වුවමනාවට තමන් බොරු සාක්ෂි දුන් බව ඔවුන් පිළිගෙන තිබේ. ඒ අනුව පාස්කු විමර්ශන කොමිසමේ විමර්ශන නිලධාරියාගේ වුවමනාවට පොලිස් පරීක්ෂක අබුබකර් නමැති නිලධාරියා නිකරුණේ සිරගතව සිටින බව නීතිපතිවරයාට කරුණු වාර්තා කර එම නිලධාරියා...