පරණ කාලකන්නි ක්‍රම වලට ගේම් ගහන්න තියෙන ඉඩ නවත්තන්න ඕනේ . ඒ නැවත්තුවොත් තමා අද හෙට නැතත් , ඉස්සරහට හරි රට හොද තැනකට එන්නේ බන් . . නැත්නම් හැමදාම කලකන්න්නි දේශපාලුවෝ දෙපැත්ත බෙදිලා , මිනිස්සුන්ටත් සොච්චම් මොනාහරි දීල , උන්ව සතුටු කරලා , දේශපාලුවන්ගේ ගේම හැමදාම උන් ගහගෙන යන්නේ . අවුරුදු බර...