උඹ කියන අදහස මට පැහැදිලියි මෙතැනදි ගොඩක් අයට ප්‍රශ්ණයක් වෙන්නේ මේක රාජ්‍ය නාලිකාවක විකාශනය කිරිම උඹ ඔය කියන කතාව මේක පුද්ගලික නාලිකාවක විකාශනය වුනානම් එන්නේ නෑ නමුත් ඇත්ත කාරණය මේ නාට්‍යය ස්වාධින රූපවාහිනියේ අවශ්‍යතා මත නිර්මාණය වුවක් නෙමේ නාමල් ජයසිංහගේ නිර්මාණ විකාශනය වුයේ වෙනත් පුද්ගලික...