ඇත්තටම කුඹියෝ බලන ගොඩක් දෙනා රූපවාහිනියෙන් ඈත් වෙලා අන්තර් ජාලය ඇසුරු කරන තරුණ පිරිසක් ඉන්නවා ඒ අය අද රූපවාහිනි නාලිකා ඉන්දියානු, කොරියානු කතා, තව එදා වේල ඇදගෙන යන මේගා රැල්ලේ බාල නිර්මාණ වලින් ඉවත් වෙලා වෙනත් රටවල් වල ටිවී සීරිස්, චිත්‍රපට ඩවුන්ලොඩ් කරලා බලන පිරිසක් එවා බලලා අපේ නිර්මාණ වල...