නාගනන්ද කොඩිතුවක්කුට වඩා රොහාන් පල්ලෙවත්ත ඡන්දේ ගනවා. රොහාන් පල්ලෙවත්ත පක්‍ෂයත් හදාගෙන සාමාජිකයොත් බදවගෙන, රැස්වීම් තිය තිය රට වටේ යනවා . ඒත් නාගනන්ද හැමෝටම් බැන බැන ඉන්නවා. මට තියෙන ප්‍රශ්නේ රොහාන් පල්ලෙවත්ත පොහොට්ටුවේ පොදු අපේක්‍ෂකයා වෙයිද කියන එක. රොහාන් පල්ලෙවත්ත රාජපක්‍ෂලගේ හොද යාලුවෝ