එක්ස්ටනල් හාර්ඩ් එක ෆෝමැට් උනා..
මචන් යාලුවෙක්ට දීලා උගේ අතින් මගේ එක්ස්ටනල් හාර්ඩ් එක ෆෝමැට් වෙලා.. ඔක්කොම සේසතම තියෙන්නේ එතන,, ට්‍රිප් ගියපු ෆොටෝස්, ඩොක්ස්, සේරම බැකප්ස්,, ගොඩ දාගන්න පුළුවන් විදිහක් කියන්න.. ලොකු උදව්වක්.. තක්කෙටම වැඩ කරන සුපිරි රිකවරි භාණ්ඩයක් දන්නේ නැද්ද??
මේකක් තමා...