බලාපල්ල මේකත් පොඩ්ඩක් (Nokia)
මන් ගාව මේ 4න් එකක් තියෙනව(Nokia 1280). මේකෙන් කතා කරනකොට වටේ පිටේ ඉන්න ඔක්කොටම ඇහෙනවනෙ
. ඒ කිව්වෙ පිටිපස්සෙ speaker එකෙන් හෙන සද්දෙන් ඇහෙනව .මේක settings වලින් හදන්න බැරිද? අපරාදෙ මල් කඩන්න කියල 3000ක් දීල ගත්තෙ අලුතෙන්ම. 

මම ලඟත් තිබුණා ඕකක්. මම ඒකට ඇඟිල්ල තියන් කතා කලේ.