වෙනස තමයි මචන් SLIIT,IIT,APIIT ewagen denne BSc(Bachelor of Science) Degree එකක්.ඒක නිසා වටිනාකම වැඩියි.මොකද ඒක විද්‍යාවේදී උපාධියක්.MSc එකක් කරද්දී ගොඩක් වටිනවා .BIT කියන්නේ Bachelor of IT කියන එක.මේක විද්‍යාවේදී උපාධියක් නෙමෙයි.මේකේ තේරුම තොරතුරු තාක්ෂනවෙදී කියන එක.මේක ගොඩක් දුරට professional...