Amazon.com 18+

SanFx

Member
Jun 12, 2014
282
27
0
Amazon.com

ඇතුලට වරෙව් හැබැයි 18+ නෙමෙයි හරිය :no:
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.



sekola1_zps070501d9.jpg



මේකයි සීන් එක උබලා Amazon එකෙන් බඩු අරන් තියෙනවද ? :yes::cool:

මම SEIKO වොච් එකක් ගන්න ඉන්නේ Amazon එකෙන්..ලංකාවේ මිලට වඩා එකට එකක් ලාබයි..Ebay එකෙත් පට්ට ගණන් :eek::dull:

:confused: Amazon එකේ ගණන් අඩු මොකද ?
:confused: ගොඩක් Tax වදින්නේ නැ නේද ?
:confused: ඔරිජිනල් බඩු එවනවද ?
:confused: අනිවා ගෙදරටම එනවද ?
:confused: කොච්චර කලක් වගේ යයිද ?


දන්න එකෙක් ඉන්නවා නම් කියපන්..ලොකු උදව්වක් :yes::)
 
Last edited:
  • Like
Reactions: BlueBat

Ghost1o1

Junior member
  • Sep 4, 2014
    540
    24
    18
    Kapruka eka haraha bagayak gewala ituru tika apuwama gewanna ganna puluwan, un keeyak gannawada danne na.cl ekak deela balapan ethakota badu sure
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඇමෙසන් හරහා ලංකාවට බඩු ගන්න අමාරැයි. ට්‍රයි කරපන් බලන්න