1. Taser

    තායිලන්ඩ් ගිහින් බඩුවක් ගැහුවා

    හෙපටිටිස් B කියන්නේ ලිංගික රෝගයක් තමා මචන්. මම ටයිප් කරපු එකේ B කියන්ට ඕනේ එකට A කියලා වැදිලා උඹ එක තම බලලා තියෙන්නේ
  2. Taser

    තායිලන්ඩ් ගිහින් බඩුවක් ගැහුවා

    Hepatitis B, Hepatitis C රුදිරය,ලිංගික තරල මගින් බෝ විය හැක. Hepatitis B හැදිලා හොඳ වෙන්ටත් පුළුවන් නැත්තම් නිදන්ගත රෝගියෙක් වෙන්ටත් පුළුවන්. හැබැයි නිදන්ගත රෝගියෙක් උනොත් බඩුම තමා. අක්මාවට කෙලවෙනවා. Cirrhosis හැදෙන්ට පුළුවන්.
  3. Taser

    තායිලන්ඩ් ගිහින් බඩුවක් ගැහුවා

    හැදෙනවා හෙපටිටිස් A තමා වතුරෙන් ඒ කියන්නේ කක්කා වලින් හැදෙන්නේ. :lol::lol: Hepatitis B, Hepatitis C ශරීර තරල වලින් හැදෙනවා.
  4. Taser

    තායිලන්ඩ් ගිහින් බඩුවක් ගැහුවා

    උඹ ඇත්ත කියනවද බොරු කියනවද මම දන්නේ නැ. මොකක්ද කරපු ටෙස්ට් එක. රිපෝට් එකේ ෆොටෝ එකක් දාපන්. එට පස්සේ කරන්ට ඕනේ දේ කියන්නම්
  5. Taser

    ඩයලොග් එකේ මගුල් CALLS

    අනේ බන් මුන්ට විරුද්දව මොනවාහරි නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්ට බැරිද???? මේක වැරදි වැඩක් නේද??
  6. Taser

    ඩයලොග් එකේ මගුල් CALLS

    ඩයලොග් එකේ මගුල් CALLS ඩයලොග් එකේ මගුල් CALLS දවල් දොළහට විතර බ්ලොක් එකේ අමාරුවෙන් Drive කර කර ඉන්නකොට එනවා Call එකක්. ඔෆිස් එකෙන්ද දන්නේ නැති හන්දා අමාරුවෙන් ෆෝන් එක අරන් උත්තර දීපුවහම, රුපියල් විස්සකින් %%$&* රෙද්දක් කියනවා. ඩයලොග් එකෙන්. සතියක ඔහොම මගුන් කෝල් 2 ක් විතර එනවා. :angry::angry...
  7. Taser

    කොල්ලොන්ටත් කන්යාපටලයක් තිබ්බනම් හොඳද??

    කොල්ලොන්ටත් කන්යාපටලයක් තිබ්බනම් හොඳද?? කට්ටිය කන්යපටලය ගැන අහන හන්දා මට මේක ගැන කට්ටිය හිතන්නේ මොකද කියලා බලන්ට හිතුනා. කොල්ලොන්ටත් කන්යාපටලයක් (කොලු පටලයක්:D:D) තිබ්බනම් හොඳද??
  8. Taser

    පෙට්ටිය සහ මාගේ අදහස +18

    :yes::yes::yes: අනේ මන්දා බන්. කොල්ලොන්ටත් ඔය වගේ එකක් තිබ්බනම් හොඳයි. මේ රටේ ඉන්නේ හතරවටේ බඩු ගහලා උපාසකයෝ වෙනද හදන එවුන්. උන් බඩු ගැහුවට මොකෝ කෙල්ලගේ කන්‍යාභාවය හොයනවා. අනික තමා ඕක කන්යාපටලය 10%ක ගේ වගේ උපතින් පිහිටන්නෙත් නැ. තිබ්බත් සමහර අයගේ පළමු එක්වීමේදී බිඳෙන්නේ නැ.:(:(:(
  9. Taser

    හැදාම වගේ අදත් උදව් කරන්න....... GAS Baloon

    ඔව් මේ විදිහට හරිම ලේසියෙන් පුරවන්ට පුළුවන්. හැබැයි හයිද්‍රගන්(H2) වල කෙස් එක තියෙන්නේ පොඩ්ඩක් හරි ගින්දර තියෙන තැනකට අහු වුනොත් ගිනිඅරගෙන පුපුරනවා. මට වැඩේ වෙලා තියෙනවා. හැබැයි බැලුන් උඩ යවන වගේ වැඩකට නම් අවුලක් නෑ
  10. Taser

    වෛද්‍ය උපදේසයක් ඕන

    හරි මචන් ඕක පොඩ්ඩක් වැඩියි. තව FreeT4 එකකුයි T3 එකකුයි කරානම් හරියටම කියන්ඩ පුළුවන්. හබි ඕකට තයිරොක්සින් බොඳ පටන්ගන්ඩ වෙයි
  11. Taser

    වෛද්‍ය උපදේසයක් ඕන

    TSH Referance range(laboratory specific) Adult usually around 0.35-4.2 mIU/L 1. තයිරොක්සින් අඩුනම් පිළිසිඳ ගැනීම් ප්‍රමාද විය හැක. 2.ගර්භනී සමයේ කුස තුල සිටින දරුවාගේ වර්දනය අඩාල විය හැක. 3.මාස් ශුද්දිය අක්‍රමවත්, අදික රුධිර වහනය විය හැක. අනික හරියටම බලන්ඩ ඕක TSH එකක්ද නැත්තම් FreeT4 එකක්ද...
  12. Taser

    වෛද්‍ය උපදේසයක් ඕන

    රිපෝර්ට් ටික බලන්ඩ ඕනේ මචන් හරියටම කියන්ඩ. හැබැයි Thyroxin අඩු වුනාම බබාලා හදන්ට ප්‍රශ්න එනවා. Thyroxin ගන්ඩ කියනවා නම් ගන්ඩ ඕනේ. හරියට හැමදාම හිස්බඩ උදේට ගන්ඩ ඕනේ. නැත්ටම් බඩේ ඉන්න බබාගේ මොලේ වර්දනයේ ප්‍රශ්න ඇති වෙනද පුළුවන්
  13. Taser

    ::::Cool Ebay Gadgets III::::

    Transcend DP220 hondai
  14. Taser

    අනින්ඩ ආසයි ඕයි...

    අක්කගේ මිනිහ අක්කව ඇදගෙන ඇවිල්ල උඹලගේ දෙමව්පියෝ ඉන්න ගෙදරට තියාගනින් කියලා ඇරලලා යයි. එතකොට හරිම ශෝක්. :D:D:lol::lol:
  15. Taser

    GLL පිරමීඩයට අහු උන අය එන්න සල්ලි ගන්න

    athtenma sathutui ahinsaka minisunta udaw karanawata

    No contents