සිසුන් පිරිසකට අමතක නොවන පාඩමක්

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    katin gema gahapu eka nisa thamai hodata ridenne kollo tikata dan.
    Missla epa kiwwada kiyala nam sure na.
    Mokada hamadama karanawalune..
     
    siripera

    Active member
  • Oct 11, 2009
    350
    166
    43
    අපි ඉස්කෝලේ යන දවස් වලත් ඔය වගේ වැඩක් උනා...
    කෙල්ලෝ (අනුලා, සමුද්‍රදේවී, ජෝසප් ) විතරක් යන වැන් එකක් අපේ එකෙක් පාරේ ඉන්දැද්දී වතුර විදගෙන ගිහින් දවස් දෙකක්ම.
    තුන්වෙනි දවසේ අපි හැංගිලා හිටියා, වැන එක එනකොටම අපේ එකෙක් පාර පන්නා van එක slow කරා.
    මඩ වතුර, මැයි ගහේ කොළ (සියඹලා කොළ වගේ ), නිල් කලවන් වතුර, හා තව බොහෝ දියර සමග කෙලලා දිව්වා...

    එදා ඉඳන් අර van එක කෝට්ටේ හන්දියෙන් යන්නේ වීදුරු වහගෙන...
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,286
    4,414
    113
    ඇයි එන්නද
    ඒ අම්ම මුන්ට වඳින්නෙ ඇයි බන්? මුන් පුකෙනුත් හිනාවෙනව ඇති

    උබ නම් මහා පිස්සෙක් බන් ඒ දෙමව්පියන් කරපු ඩේ හරි, උබ කියන්නේ ගහන්න කියලා ද
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    බස් වල ඉස්කෝලේ යද්දී අපිත් ආතල් ගත්තා, ඔහොම තුප්පහි වැඩනම් කරේ නැ, දැන් ඉන්න කොල්ලෝ ආතල් කියන්නේ මොනාද, වනචරකම් කියන්නේ මොනාද කියලා දන්නේ නැ :angry:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    බස් වල ඉස්කෝලේ යද්දී අපිත් ආතල් ගත්තා, ඔහොම තුප්පහි වැඩනම් කරේ නැ, දැන් ඉන්න කොල්ලෝ ආතල් කියන්නේ මොනාද, වනචරකම් කියන්නේ මොනාද කියලා දන්නේ නැ :angry:

    ekanam aththa ban
    ara amma kiyana tika thama hithata wadinne
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අපි ඉස්කෝලේ යන දවස් වලත් ඔය වගේ වැඩක් උනා...
    කෙල්ලෝ (අනුලා, සමුද්‍රදේවී, ජෝසප් ) විතරක් යන වැන් එකක් අපේ එකෙක් පාරේ ඉන්දැද්දී වතුර විදගෙන ගිහින් දවස් දෙකක්ම.
    තුන්වෙනි දවසේ අපි හැංගිලා හිටියා, වැන එක එනකොටම අපේ එකෙක් පාර පන්නා van එක slow කරා.
    මඩ වතුර, මැයි ගහේ කොළ (සියඹලා කොළ වගේ ), නිල් කලවන් වතුර, හා තව බොහෝ දියර සමග කෙලලා දිව්වා...

    එදා ඉඳන් අර van එක කෝට්ටේ හන්දියෙන් යන්නේ වීදුරු වහගෙන...

    තේ කහට හදන් ඇවිල්ල බෝතලේකට, ඒකට බිත්තරයක් කඩල දාල හොදට මික්ස් කරල තමා අපි පණ්ඩිත කෙල්ලොන්ගෙ වෑන් වලට ගැහුවෙ :D
     
    Lakshan Helawijaya

    Active member
  • Jan 10, 2015
    600
    29
    28
    Kandy
    adee apith ohoma school bus wala gya bt ohoma karala na kawadawath... athal eke sinduwak kiyagena ynwawitharai... me suththalata dekak anala kiynna tibune...
     
    Similar threads