1. malkavi

    No Internet access

    හරි යකෝ... :lol::lol::lol:
  2. malkavi

    Post with Responsibility!

    උන් නම් හිනා වෙයි.. අපිනෙ දන්නෙ විදපු දුක... :(
  3. malkavi

    Post with Responsibility!

    ඔව් බං.. අම්පාරේ කේස් එකේ ඉදන්ම මමත් බලන් හිටියේ... උඹ හොදට අහගත්තනේ හැම තැනින්ම... ඩොක්ටර් කෙනෙක් වෙලා උඹ කියන එකවත් නිකමට පිලිගන්න ඕනකමක් තිබ්බෙ නෑ උන්ට... රටේ නැති මෝඩ තර්ක දැම්මනේ.. ඉතිං උන්ට කියලා වැඩක් නෑනේ.. ඔය කෑ ගහන ගොඩක් උන් දන්නෙ නෑ මේවග විපාක.. ඔහේ ත්‍රිල් එකට කෑ ගහනවා.. උන්ට මේවා...
  4. malkavi

    Post with Responsibility!

    පොලිසියේ නිවාඩු අවලංගු කරයි http://www.lankadeepa.lk/latest_news/%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A-%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%A9%E0%B7%94-%E0%B6%85%E0%B7%80%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B7%94-%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92/1-525253
  5. malkavi

    Post with Responsibility!

    මොකෝ නොතේරෙන්නෙ... මේ උගේ හැටිනේ.. :lol:
  6. malkavi

    Post with Responsibility!

    ඔව් ඒක ඇත්ත... හරි විදිහට පාලනය කරා නම් ඇත්ත තත්වය කියලා ඕක වෙන්නෙ නෑ.. මුල හංගනකොට මිනිස්සු සැක කරන්න ගන්නවා.. ඉතිං එක එකා වීව්ස් ගන්න රටේ නැති බොරු දානවා...
  7. malkavi

    Post with Responsibility!

    කැරි කට් එක... :rofl:
  8. malkavi

    Post with Responsibility!

    ඌ හොදයි බං මේකේ බොරු දාලා ගිනි තියන්න පොන්නයින්ට වඩා... :rofl:
  9. malkavi

    Post with Responsibility!

    ඔය ගොඩක් උන් පාරක තොටක බැහැලවත් යන උන් නෙමෙයිනෙ බං... දේශපාලන කොන්ත්‍රාත් කරන ඉරෝසන් වගේ සෙට් එක ඇරෙන්න... ඌට නම් ඉතින් වෙනම ඇජෙන්ඩා එකක්නේ තියෙන්නෙ.. හැබැයි ඌත් ආන්ඩුවට බැන්නා මිසක් මේකේ ගිනි තිබ්බෙ නම් නෑ මම දැක්ක තරමින්... ආන්ඩුවට බැන්නට අවුලක් නෑනේ.. අනිත් උන් නම් ඉතිං ඔය වලි ඒරියා එකකට...
  10. malkavi

    Post with Responsibility!

    මහින්දට බැන්නට සිංහල මුස්ලිම් මිනිස්සු මරාගත්තෙ නෑනේ... නිකං බොරදියේ මාලු බාන්න එපා....
  11. malkavi

    Post with Responsibility!

    ඇති යන්තම් දැන්වත් මේක කරන එක... පහුගිය ටිකේ රටේ නැති උන් ෆේක් හදන් මේකේ එක එක නිව්ස් දැම්මා..
  12. malkavi

    No Internet access

    පිටකොටුවේ...
  13. malkavi

    No Internet access

    කොහෙද බං වැඩ නැත්තෙ..? මට නම් ඩයලොග්, ලංකාබෙල්, එයාටෙල් තුනම වැඩ හොදට...
  14. malkavi

    MEGA SIM SALE: Anytime data , Data+Voice, Couple, Voice

    සිම් එක ඇක්ටිව් වුනා... :)
  15. malkavi

    Wagon R Sri Lanka Group 2nd Meetup

    උනුත් කරනවා... :rofl:
  16. malkavi

    Indian Proxy war/brainwash against Sri Lanka

    ඉන්දියාව අල්ලපු රට නොවුනා නම් අපි මීට වඩා දියුනු වෙලා...
  17. malkavi

    “කුඹියෝ” ටීවී සිරිස්

    ඔව් හැබැයි... එහෙනම් ඉතිං එක්කො ජෙහානයා සල්ලි උගේ ගේමට උදව් කරපු උන්ට දෙනවා ඇති... එක්කො ඌ තව ගේමකට දෙන සීන් එකක් වෙන්න ඇති.. 17 වෙනකන් ඉන්න වෙනවා ඉතිං.. :sorry:
  18. malkavi

    “කුඹියෝ” ටීවී සිරිස්

    ඒ උන්ට ලොකු වාසියක් ගන්නනනේ... මේ ගේම් එකේ ඉන්න ලොකුම බිස්නස්කාරයා විදිහට පෙන්නන්නෙ ශාක්‍ය ජයවර්දන... පොර මේකට සල්ලි දෙන්නේ නෑනේ.. :yes:
  19. malkavi

    “කුඹියෝ” ටීවී සිරිස්

    පන්දාහෙ කොල 100 ක මිටියක ගනකම මිලිමීටර් 15 වගේ.. ඒ කියන්නෙ සෙන්ටිමීටර් 1.5 ක්. ඒ වගේ මිටි 400 ක් ඕනේ කෝට 20 කට... අර බෑග් එකේ 400ක් දාන්න පුලුවන් නේ...? ඕක කෝටි දහයක් නම් මිටි 200 යි.. ඒක නම් හරියටම සෙට් වෙනවා.. :) කෝටි 100ක් 200ක් දෙන්න තරම් මල්දෙනියට සල්ලි තියෙනවද..? මොකද මේකට බිස්නස්...
  20. malkavi

    “කුඹියෝ” ටීවී සිරිස්

    පීටර් ඩි අල්මේදා අගමැති කරමු... :D

    No contents