දැන් යන්නෙ අලුතින් කරපු කූඹියෝ එකක්... 45 වෙනි එපියෙ බලන්න 8:58 ඉදලා... ඔතන පෙන හදාගෙන යන බිල්ඩින් එකේ වැඩ පටන් ගත්තෙ ගිය අවුරුද්දෙ... එතකොට ඊට පස්සෙ පෙන්නනවා mydeal store එකේ කෑල්ලක්... එතන තියෙන කිස් එෆ් එම් බෝඩ් එක දැම්මෙ මේ මෑතකදි... මේක දැන් යන්නෙ අලුතින් කරලා.. කතාවත් වෙනස් වෙලා... මෙන්න...