1. W

    පඩිය කීයද?

    මචන් ලංකාවේ Private bank එකක මැනේජර් කෙනෙක්ගේ Salary එක කීයක්‌ විතර ඇතිද බන්? :)
  2. W

    Bankers ලා පොඩ්ඩක් මෙහෙට එනවද?

    Bankers ලා පොඩ්ඩක් මෙහෙට එනවද? මචන්ලා මට Science Degree (Bsc.) එකක් තියෙන්නේ. ( මේ අවුරුද්දේ අන්තිමට තමයි හම්බ වෙන්නේ :) ) මම banking field එකට සෙට් වෙන්න හිතන් ඉන්නවා. මට Apply කරන්න පුළුවන් Posts ගැන දන්න කට්ටිය පොඩ්ඩක් කියපල්ලකෝ. :) Initial salary එක ගැනත් පොඩ්ඩක් කියපල්ලකෝ. :) ලොකු...
  3. W

    සුළඟේ ලෙලෙනා මල සේ දඟ පා.....

    සුළඟේ ලෙලෙනා මල සේ දඟ පා..... සුළඟේ ලෙලෙනා...... මල් සේ දඟ පා....... අප පාසල් ගිය කාලයේ..... යාලුවෝ අද නැත..... වෙන අය එහි ඇත...... කාලය මැවු වෙනසක අරුමේ..... :(:(:(:(:(:( 0c0_YjF-Mnc
  4. W

    Central Bank - HELP

    මචන්ලා Central Bank එකේ Degree එකක් තියෙන කෙනෙක්ට Apply කරන්න පුළුවන් posts දන්නවා නම් කියපන්කො. Salary එහෙම කොහොමද බන්? :) Thanks. :)
  5. W

    මංජුල පීරිස්

    Thread removed machan.
  6. W

    Photoshop - HELP :(

    මචන්ලා ඉමේජ් එකක් A4 වලට Resize කරන්නේ කොහොමද ෆොටෝෂොප් වලින්? අනේ මචෝ දන්නවනම් කවුරුහරි මට කියල දීපල්ලා. ලොකු උදව්වක්. :(
  7. W

    2012 දී නැවත රාවණා යුගයක්?

    2012 දී නැවත රාවණා යුගයක්? “|Y‰Ü” pv¥Ü ~¹~ˆY¯l {apx ƒ£ “nƒv” pv¥Ü »ƒ… {apxn ë|‰Çl RMm zt£»nx‹. »K{£ l{vl‰ S¹[Œz‹~‹xf rù{Mlpx Yy [¥ìvf »p£ƒ¥Ã þ R¥l. “x¨ë{M~z‰ WpMË ~ƒ x¨ë{M~z‰ »‡£‰~ˆ” xp¨ t£z th¨»{Ü. ~‹¹ƒ»zp‰ “ý|‰{ |Y‰Ü” x¥x‹ Ä ýf “|Y‰Ü” ƒ¥`›v R¥Ü »p£»N. z¹Y£»N v¨ë{y¥p‰ ƒ£...
  8. W

    2012 දී නැවත රාවණා යුගයක්?

    2012 දී නැවත රාවණා යුගයක්? “|Y‰Ü” pv¥Ü ~¹~ˆY¯l {apx ƒ£ “nƒv” pv¥Ü »ƒ… {apxn ë|‰Çl RMm zt£»nx‹. »K{£ l{vl‰ S¹[Œz‹~‹xf rù{Mlpx Yy [¥ìvf »p£ƒ¥Ã þ R¥l. “x¨ë{M~z‰ WpMË ~ƒ x¨ë{M~z‰ »‡£‰~ˆ” xp¨ t£z th¨»{Ü. ~‹¹ƒ»zp‰ “ý|‰{ |Y‰Ü” x¥x‹ Ä ýf “|Y‰Ü” ƒ¥`›v R¥Ü »p£»N. z¹Y£»N v¨ë{y¥p‰ ƒ£...
  9. W

    මචෝ උදවු-Microsoft office 2010 - HELP

    මචන්ලා Microsoft office 2010 key එකක් හොයල දීපල්ලකෝ :(
  10. W

    පවුසිව හොයලා දෙන්න

    පවුසිව හොයලා දෙන්න මචන්ලා පවුසි මොකක් හරි අවුලකට එලකිරිය දාල ගිහින්. උගේ ප්‍රොෆයිල් එකෙත් යනවා කියල දාල. :( මචං උඹල කවුරුහරි පවුසිගේ E-mail එක දන්නවා නම් මට PM එකක් එවහල්ලකෝ. මට පොඩි වැඩකට ඌව කන්ටැක්ට් කරගන්න ඕනි :)
  11. W

    අපේ අනාගත ක්‍රිකට් නායකයා - ඇන්ජලෝ මැතිව්&#352

    අපේ අනාගත ක්‍රිකට් නායකයා - ඇන්ජලෝ මැතිව්&#352 නියමයි කොල්ලා..... මැච් එක පැරදුනා තමයි...... ඒත් අපිට උඹ ගැන ආඩම්බරයි...... කාලෙකින් දැකපු විශිෂ්ට ගණයේ ක්‍රීඩකයෙක්...... අපිට අපේ ක්‍රිකට් ගැන ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.... :love:
  12. W

    3D Glass - HELP

    මචන්ලා මට 3D Glass එකක් ගන්න ඕනේ වෙලා තියෙනවා. :) කොහෙන්ද බන් ගන්න පුළුවන්? ගාන කීයක්‌ විතර වෙනවද? :cool:
  13. W

    මොබිටෙල් / ඩයලොග් එකේ වැඩ කරන මචං කෙනෙක් නැ&#

    මොබිටෙල් / ඩයලොග් එකේ වැඩ කරන මචං කෙනෙක් නැ&# මොබිටෙල් / ඩයලොග් එකේ වැඩ කරන මචං කෙනෙක් ඉන්න්නවා නම් පොඩ්ඩක් කියනවද? :) ලොකු උදව්වක්. :yes:
  14. W

    මොබිටෙල් එකේ වැඩ කරන මචං කෙනෙක් නැද්දෝ?

    මොබිටෙල් එකේ වැඩ කරන මචං කෙනෙක් නැද්දෝ? මචංලා මොබිටෙල් එකේ වැඩ කරන මචං කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියනවද ? :D
  15. W

    සුන්දර ටජ් මහලේ නොදත් තතු

    සුන්දර ටජ් මහලේ නොදත් තතු ටජ්මහල පිළිබද ලොව පුරා සිටින බහුතරයක් දන්නේ සාජෙහාන් රජතුමා (ක්‍රි.ව. 1627 – 1658) විසින් සිය මිය ගිය ආදරණීය බිසවකවූ මුම්ටාස් වෙනුවෙන් සිය හැගීම ප්‍රකාශ කිරීම සදහා ඉදිකල ආදරයේ සිහිවටනයක් බවයි. එය සත්‍යයක්ද? නැතහොත් මෙයට හාත්පසින්ම වෙනස් සංසිද්ධියක් කාලයේ වැලිතලාවෙන්...
  16. W

    Perfect Money

    මචන්ලා Perfect Money එකෙන් ලංකාවේ බැංකුවකට සල්ලි ගෙන්න ගත්ත අය ඉන්නවා නම් පොඩ්ඩක් කියනවද මචන්ලා? :)
  17. W

    මචන්ලා කාගේ ලඟද Alert Pay / Perfect Money තියෙන්නේ?

    මචන්ලා කාගේ ලඟද Alert Pay / Perfect Money තියෙන්නේ? මචන්ලා Alert Pay හරි Perfect Money 1300 $ විතර ගන්න තියෙනවද කාගේ ළඟ හරි? මම සල්ලි දීල ගන්න ලෑස්තියි. :) කවුරුහරි ඉන්නවා නම් කියන්න :) PM එකක් දාන්න :)
  18. W

    Alert Pay Help - අනේ මචාලා පොඩි උදව්වක්

    Alert Pay Help - අනේ මචාලා පොඩි උදව්වක් මචන්ලා මට Alert Pay එකෙන් මගේ HNB International ඩෙබිට් කාඩ් එක යූස් කරලා ඔන්ලයින් Payment එකක් කරන්න පුලුවන්ද? :) Alert Pay Account එකට ඩෙබිට් හරි ක්‍රෙඩිට් හරි කාඩ් එකක් ලින්ක් කරන්නේ කොහොමද? :) ප්ලීස් මචන්ලා ලොකු උදව්වක් :)
  19. W

    පුදුම හතෙන් එකක් - ‍පෙට්රා [Petra - The lost city of mysteries]

    පුදුම හතෙන් එකක් - ‍පෙට්රා [Petra - The lost city of mysteries] ලෝකයේ පුදුම හත ලෙස හදුන්වන අසාමාන්‍ය නිර්මාණ අතරට යම් ඉදිකිරීමක් හෝ වෙනයම් දෙයක් පැමිනෙනවා කියන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. ඒ අභියෝගය ජයගත්ත ස්ථානයක් තමයි ජෝර්දානයේ පිහිටා තිබෙන පෙට්රා (Petra) කියන පාශානමය කදුකර පෙදෙසක නිර්මානය කරල...

    No contents