කැරිබියන් දූපතේ සම්වර්තින් ගුවන් තොටුපළ පිහිටියේ වෙරළ අද්දරය. ගුවන් යානයක් අහසට නංවන හා බස්සන සැමවිටම වැල්ලේ සිටින සංචාරකයෝ මුහුද දෙසට දිවයති. සංචාරකයෝ තිදෙනෙක් ගුවන්තොටේ වැටේ එල්ලී සිටියහ. යානයේ පංකාවලින් එන සුළං පාරට මුහුණ දිය හැකි බව විමර්ශනය කිරීම ඔවුන්ගේ උත්සාහය විය. එහෙත් එය හරි ගියේ නැත...