ඇල්ජීරියා යන ඉන්දියා කාර් මාගම්පුරේ
ඉන්දියාවේ නිෂ්පාදිත හුන්ඩා කාර් 998 ඇල්ජිරියා බලා යන ගමනේ ප්‍රථම පියවර ලෙස මාගම්පුර මහින්ද රාජපක්ෂ වරායට අද ගොඩ බෑවේය. එෂියා සන් නැමති නැවෙන් අද සවස ඉන්දියාවේ චෙන්නායි වරායේ සිට ගෙන ආ මෙම කාර් ලබන 17 වැනි දා ඇල්ජිරියාවට යැවීමට නියමිතය. මාගම්පුර වරායට මෝටර් රථ...