සහොදර සහොදරියනි ඔබට කංසා [ගංජා_ත්‍රයිලොක විජයපත්‍ර] සහ ඉස්සර උදවිය හැදින්නුව පහේ ටොපි නැතහොත් ගුලි භාවිතය පිලිබද ඔබේ අදහස කුමක්ද..?ඒ වගෙම ඔබ භාවිතා කරන සහ කරපු අයෙක්නම් ඒ සම්බන්දව ඔබේ අදහස් කුමක්ද.?ඒ වගෙම ඒ හා සම්බන්ද සොදුරු සිදුවිම් සහා අද්දැකිම් මොනවද..?