Protage එකක්ද? ඕකේ highest grade එක ප්රෝටේජ්. ලෙදර් සීට්, ස්පොයිලර් අනන් මනන් හුගක් එනවා
කුවිඩ් වගේද බන් bj5p ටයර් 4 හරියට තියෙනවනම් ඕක අට ගහන්න පුලුවන් තරමට හැන්ඩ්ලින් හොදයි
Fb15 110 ek3 තුනටම ඉස්සරහින් ඉන්නවා bj5p එක හැන්ඩ්ලින් වලින්. එකම එක අව්ල තෙල් පෝඩ්ඩක් කරනවා අඩුයි. ඒකට ඉතින් ඔය ශෙඩ්...