1. Sonique

    හද වටෙ ගිය එක බොරැවක්ද

    I don’t know about the Apollo mission but now humans are more than capable of traveling to moon.
  2. Sonique

    ප්‍රංශ ආන්ඩුව ගවන්මන්ට් කම්පියුටර්ස් වලට වින්ඩෝස් වෙනුවට ලිනක්ස් දාන්න යනවලු

    All fun and games until malwares and viruses start targeting linux over windows. Bunch of dumbas are going to install them with elevated privileges soon and we will need virus guards on Linux as well 😶 I wish governments kept using Windows and we get to use linux without headaches. So far...
  3. Sonique

    BYD ගත්ත අය ෆුල් අනාතයි.

    I don’t own a BYD still. It will take some time for operations to smooth out.
  4. Sonique

    මුගේ ක්‍රිකට් ජීවිතයත් ඉවරයි 🏏

    SLC died a long time ago. Nobody cares anymore.
  5. Sonique

    මේ කාර් එක අඩු කුලේද සින්හලූ?

    I would always go for a SUV rather than a car. 150M+ for a Toyota generic car (thanks to stupid tax system in SL) is not worth it.
  6. Sonique

    හාල් 300 + 😝😝

    ඔව්වට ඉතින් ලෑස්ති වෙන්න වෙනවා. වසන්තය කිව්වා උත්සව කාලෙ කිසිම බඩුවක ගාන වැඩි වෙන්න දෙන්නේ නෑ කියල. තව කිව්වා බඩුවල හිගයක් එන්න දෙන්නෙත් නෑ කියල. දෙවැනි එක වෙන්න කලින් කරගන්න එකක් කරගනිල්ල. :lol:
  7. Sonique

    චම්පකයා කියනවා ලයිට් කපන්න වෙයි කීලා

    සෝල ඇපෘ කරන්නෙත් නෑ, සෝල බැටරි ටැක්ස් අඩු කරන්නෙත් නෑ, කිසිම දේකට ප්ලෑනකුත් නෑ (කැබ් ගේන scene එකට ඇරෙන්න). අනුර වල්ල කළමණාකරනය කරගන්න යන්නෙ.
  8. Sonique

    Power Cut වාර්තා කරන්න

    කඩවත ලෙප්ට්
  9. Sonique

    චම්පකයා කියනවා ලයිට් කපන්න වෙයි කීලා

    කැපුව අපිට. කැ* උත්තල හොරෙන් කපන්නෙ මිනිස්සුන්ගෙන් ගුටි කාලා යන්න වෙයි කියල
  10. Sonique

    චම්පකයා කියනවා ලයිට් කපන්න වෙයි කීලා

    ‘ලෝකෙ තෙල් වැඩි කරද්දි රටේ තෙල් වැඩි කරන්න ආණ්ඩුවක් ඕනිද??? මේවා ආණ්ඩුද? කල්පනා කරල බලන්න. තෙල් ඔහොම දරාගන්න බැරි වෙන ගානකින් වැඩි කරනවනන් පුංචි අම්මට හැමිනෙන්න එපැයි දාලා…’
  11. Sonique

    ෆෝන් කඩකාරයෝ කොහොමද tax නොගෙව හොර පාරෙන් මෙච්චර ෆෝන් ගෙන්නන්නේ?

    I fully support these shops. SL's retarded tax system is like in a developed country but government is always out of money doing absolutely nothing. Fk the useless tax collection, we are not paying double the price of MSRP because SL thought they can tax 60-70% and get away with it.
  12. Sonique

    Vitz තියෙන උන් ඇයි ගනන් උස්සන්නෙ

    I have a Vitz as a secondary vehicle which I'm not selling. If you sit in the new Yaris you would know how awful it is compared to Vitz. Yaris is great if your family is a bunch of amputees. New Yaris is not the replacement for a Vitz.
  13. Sonique

    Toyota bz4x එක ලංකාවෙ නැත්තේ ඇයි. එක charge එකකින් 615km වගේ යන්න පුළුවන්. ගාන කීයක් යයිද ටැක්ස් එක්ක

    කස්ටම් එක කියල රජයේ කැ* හිගන්නෙක් ඉන්නවා. සමහර දේවල් ගේන එක හෙනම පාඩුයි. උදා - Fortuner, RAV4, Jimny 5 door මෙලෝ හසරක් නැති tax ගොඩක් ගහල ගැටේ ලිහිවොත් Finance company වැටෙයි කිය කියා ඉන්නවා ඒ රටේ මහ බැංකුවයි පාර්ලිමේන්තුවයි. රිම් size එකටයි rim එකේ එන ඇන ගානට උනත් tax ගහයි පුළුවන්නන්.
  14. Sonique

    Sampath vishwa shit

    There is a daily limit of 1M afaik.
  15. Sonique

    Sampath vishwa shit

    I hate the new Vishwa but that feature is a secuirity feature. You will be praising them if someone gets unathourized access to your account and empty it.
  16. Sonique

    Trump backs down yet again [2026.03.23]

    I hope if this war continues, Iran increases their missile range a bit and destroy NY and Florida. USA is too big to defend, NY buildings worth multi billions and investors will be furious after couple of them go down. This war was uncalled for and useless.
  17. Sonique

    මේ වෙනකොට අනෙක් රටවල් වල fuel price status එක

    oya gaanata wikunalath rupiyal 20k paaduyilu Nalinda uddika putha. LKR 100+ tax enawa 92 Octane liter ekakin. Uddikaya 20k paaduyilu. 🥴

    No contents