පාස්කු ප්‍රහාරේ හොයාගන්න බැරි උනාට මේ කිසි වැඩකට නැති එව්වානං හොයාගන්න පුළුවන් පොලිසියට.
කොහොමද බන් මෙව්වට නඩු දාන්නේ? Dungeon එකක් නේද :lol:
ප්ලාස්ටික් ලිංගික අවයව ,වේවැල් දම්වැල් , මාංචු, රබර් පටි , රබර් ලිංගික අවයව, ලණු , කඹ
ඔය දෙක අයින් කරාම hardware එකක්නේ යකු arrest කරලා තියෙන්නේ :rofl: