1. Blackhathacker

    machan aniwa balapalla

    කෝ යකෝ සරත් ෆොන්සේකා ගෙ නම?:growl:
  2. Blackhathacker

    adsl speed peo tv

    BUMP
  3. Blackhathacker

    Rapidshare account wow

    මේක නෙ බන් සීන් එක, ඩී.වී.ඩී 4ක් තියනවා....... උන් බාල ඒවට තමා රයිට් කරන්නෙ.. වෙන එකක් තියා නමක් වත් නැහැ... ඒත් ඉතින් මට නම් පූසා මැටි උනත් අවුලක් නැහැ, මීයෝ අල්ලනවා නම්
  4. Blackhathacker

    Rapidshare account wow

    150 තමා බන්.. මමත් ගත්තා නෙ... උඹෙ ගාව තියන ගේම්ස් මොනවද?
  5. Blackhathacker

    Rapidshare account wow

    මමත් ගොඩාක් වෙලාවට ටොරන්ට් තමා... සීඩ්ලා නැත්තම් තම රැපිඩ්සෙයා වලින් ඩවුන්ලෝඩ් කරන්නෙ
  6. Blackhathacker

    Rapidshare account wow

    ගිගාබයිට් 13ක් ඩවුන්ලෝඩ් කරන්නෙ ඇයි බන්? ඔය ගේම් එක ශොප් වල තියෙන්නෙත් රුපියල් 150ට:)
  7. Blackhathacker

    පට්ට ගේම්ස්

    බලලා කියපන් බන්
  8. Blackhathacker

    පට්ට ගේම්ස්

    එළ එළ.... ස්ක්‍රීන්ස් බලපන්.. මම තම අප්ලෝඩ් කලෙ
  9. Blackhathacker

    පට්ට ගේම්ස්

    බලපන් මචං 682එම්.බී තියෙන්නෙ
  10. Blackhathacker

    පට්ට ගේම්ස්

    මේ ගේම් එක පටන් ගන්නෙ උල්කාපාතයක් වැටිලා මිනිස්සු වැඩි හරියකට ටොෆි උනාට පස්සෙ.. ඉතුරු උන් ටික සම්පත් බෙදා ගන්න නහින හැටි තමා තියෙන්නෙ... අපිට ඕනම දෙයක් විකුණන්න පුලුවන්... එළකිරි වෙපන්ස්,වාහන අමතර කොටස් ගන්නත් පුලුවන්... කැමති නම් ගෙඩිය පිටින් වාහනයක්ම ගන්නත් පුලුවන්.. අපිට මිතුරු පිරිසකුත්...
  11. Blackhathacker

    GAMING MOMENTS ! ! !

    යකෝ බලන්න එකෙක් වත් නැද්ද?:(
  12. Blackhathacker

    GAMING MOMENTS ! ! !

    Torrent
  13. Blackhathacker

    GAMING MOMENTS ! ! !

    මේ ගේම් එක පටන් ගන්නෙ උල්කාපාතයක් වැටිලා මිනිස්සු වැඩි හරියකට ටොෆි උනාට පස්සෙ.. ඉතුරු උන් ටික සම්පත් බෙදා ගන්න නහින හැටි තමා තියෙන්නෙ... අපිට ඕනම දෙයක් විකුණන්න පුලුවන්... එළකිරි වෙපන්ස්,වාහන අමතර කොටස් ගන්නත් පුලුවන්... කැමති නම් ගෙඩිය පිටින් වාහනයක්ම ගන්නත් පුලුවන්.. අපිට මිතුරු පිරිසකුත්...
  14. Blackhathacker

    GAMING MOMENTS ! ! !

    mamath me upload karanawaaa
  15. Blackhathacker

    මම දැකපු භයානකම විඩියෝ එක

    ඔය මනුස්සයා එක පාරකට ශුක්‍රාණු බාල්දි 6ක් විතර දානවා ඇති නෙ බන්?:shocked:
  16. Blackhathacker

    eBay Q & A

    උඹට සල්ලි තියනව නම් ටොන් 1000ක් හරි ගෙන්න ගන්න පුලුවන්... හිර උනොත් උඹට උන් ලියුමක් එවනව.. ඒක අරන් ගිහින් ටැක්ස් ගෙවල ගනින්
  17. Blackhathacker

    මම දැකපු භයානකම විඩියෝ එක

    හිකි.... හිකි....:oo:
  18. Blackhathacker

    eBay Q & A

    බොරු කීමේ තරගයක් වගේ:P
  19. Blackhathacker

    Rapidshare account wow

    උන් මිනිස්සුන්ව රවට්ටලා එකවුන්ට් කොල්ල කාලා විකුණනවා:growl::growl: අපි නම් හොද ලමයි :P

    No contents