පට්ට ගේම්ස්

May 26, 2010
278
9
0
මේ ගේම් එක පටන් ගන්නෙ උල්කාපාතයක් වැටිලා මිනිස්සු වැඩි හරියකට ටොෆි උනාට පස්සෙ.. ඉතුරු උන් ටික සම්පත් බෙදා ගන්න නහින හැටි තමා තියෙන්නෙ... අපිට ඕනම දෙයක් විකුණන්න පුලුවන්... එළකිරි වෙපන්ස්,වාහන අමතර කොටස් ගන්නත් පුලුවන්... කැමති නම් ගෙඩිය පිටින් වාහනයක්ම ගන්නත් පුලුවන්.. අපිට මිතුරු පිරිසකුත් ඉන්නවා.. වාහන වලින් ගිහින් වෙඩි තියා ගන්න ආස අයට ගැලපෙන ගේම් එකක්

19259661.jpg

38707146.jpg

10509121.jpg

98289576.jpg

64406205.jpg

57446319.jpg


Torrent

System Requirements
Minimum:

Windows XP / Vista
2 GHz Processor
512 MB Available System Memory
128 MB 3D Video Card (GeForce 3 / Radeon 9000 or Better)
700 MB Available Hard Disk Space
DirectX 9.0c


Recommended:

128 MB 3D Video Card with Vertex and Pixel Shader 2.0 Support (Radeon 9600 or Better)