2020 ගැන දැන්ම කියන්න බෑ. මොකද 2015 ජනාධිපතිවරණය තියලා තාම අවුරුදු 3යිනේ. 2005 ජනාධිපතිවරණය තියලා අවුරුදු 3කින් ඒ කියන්නේ 2008 වෙද්දි කවුරුත් හිතුවද එතකොට ඉන්න හමුදාපති ඊලඟ ජනාධිපතිවරණයට ඉල්ලයි කියලා. 2010 චන්දේ තියලා 2013 වෙනකොට කවුරුත් හිතුවද ශ්‍රිලනිප ලේකම් පොදු අපේක්ෂකයා වෙයි කියලා.