බයික් ටයර් හෙල්ප්

cns11

Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    බයික් ටයර් හෙල්ප්

    මචන් මට GN 125 බයික් එකක් තියෙන්නේ. පිටිපස්සට දාලා තියෙන්නේ Golden Boy ටයර් එකක්. සමහරු කියනවා ඉස්සරහට Tubeless දාන්න හොඳනෑලු. ඒක ඇත්තද ??? දැනට ඉස්සරහට දාලා තියෙන්නේ DSI ටයර් එකක්. ඉස්සරහට දාන්න මීට වඩා හොඳ ටයර් මොනවද ???
     
    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    මචන් මට GN 125 බයික් එකක් තියෙන්නේ. පිටිපස්සට දාලා තියෙන්නේ Golden Boy ටයර් එකක්. සමහරු කියනවා ඉස්සරහට Tubeless දාන්න හොඳනෑලු. ඒක ඇත්තද ??? දැනට ඉස්සරහට දාලා තියෙන්නේ DSI ටයර් එකක්. ඉස්සරහට දාන්න මීට වඩා හොඳ ටයර් මොනවද ???

    ඉස්සරහට Tubeless දාන්න හොඳනෑලු..? මන්නම් අහල නෑ එහෙම දෙයක්. මන් දන්නා විදියට ඉස්සරහ Tubeless දාන එක වඩාත් ආරක්ෂිතයි.

    :confused::confused::confused:
     
    • Like
    Reactions: cns11

    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    A. සිරියා;22475314 said:
    +++
    :yes::yes:

    ඉස්සරහට Tubeless දාන්න හොඳනෑලු..? මන්නම් අහල නෑ එහෙම දෙයක්. මන් දන්නා විදියට ඉස්සරහ Tubeless දාන එක වඩාත් ආරක්ෂිතයි.

    :confused::confused::confused:
    +++
    :yes::yes: Thnkz...
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113

    ඉස්සරහට Tubeless දාන්න හොඳනෑලු..? මන්නම් අහල නෑ එහෙම දෙයක්. මන් දන්නා විදියට ඉස්සරහ Tubeless දාන එක වඩාත් ආරක්ෂිතයි.

    :confused::confused::confused:

    :yes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    මචන් මට GN 125 බයික් එකක් තියෙන්නේ. පිටිපස්සට දාලා තියෙන්නේ Golden Boy ටයර් එකක්. සමහරු කියනවා ඉස්සරහට Tubeless දාන්න හොඳනෑලු. ඒක ඇත්තද ??? දැනට ඉස්සරහට දාලා තියෙන්නේ DSI ටයර් එකක්. ඉස්සරහට දාන්න මීට වඩා හොඳ ටයර් මොනවද ???

    DSI awlak naha. Piti passatath dapan. Nikan pitaratin gena ewata wadiyen gewanna epa.
    Onna sticky tire danna ona racing type bike ekak nam Dunlop, Michelin wage sticky compound tire ekak dapan. Habai ikmanin gewenawa.