1. Microscopist

    My Workplace

    එළකිරි member "Kalegana" ඇහුව නිසා තමයි මේ thread එක දාන්නේ. මේ තියෙන්නේ මම ගොඩක් වෙලාවට වැඩ කරන තැන් ටික. 1st image එකේ තියෙන්නේ අපේ Lab එක, 2nd image එකේ තියෙන්නේ මගේ ගෙදර තියෙන microscope එක. 3rd image එකේ තියෙන්නේ මගේ ගෙදර තියෙන මම microscopic images and videos බලන TV එක. එකෙන් තමයි මම...
  2. Microscopist

    කඩුපුල් ශාකයක Stomata

    මේ තියෙන්නේ ගහක් හුස්ම ගන්න විදිහ. මුල්ම slide එක නිල පාටට පෙන්නේ මම methylene blue වලින් sample එක stain කරලා තියෙන නිසා. stain කරාම සමහර කොටස් පැහැදිලව බලන්න ලේසියි.
  3. Microscopist

    Wild Orchid Root

    මම තමයි එළකිරි එකේ Microscopist. මම Microbiologist කෙනෙක්. අද සිට මම ඔයාලට බලන්න microscopy content share කරනවා. මම වැඩියෙන්ම research කරන්නේ plant and animal cells ගැන. මේ තියෙන්නේ ලංකාවේ කැලයකින් මම හොයාගත්ත wild orchid මුලක හරස්කඩක් අන්වීක්ෂයෙන් බැලුවම පේන විදිය. 100X. මේක ටිකක් දුර්ලභ ශාකයක්.

    No contents