1. Microscopist

    පිළියන්දල මීමැස්සෝ

    මේ ඉන්නේ පිළියන්දල ජීවත්වෙන මීමැස්සෝ සෙට් එකක්. මම දන්න uncle කෙනෙක් තමයි මේ වැඩේ කරන්නේ. මම තමයි idea එක දුන්නේ video කරලා youtube දාන්න. මම තමයි video කරන්නේ. මාසෙකට දවස් 2-4 ගිහින් video කරනවා එයාට වැඩ ආවම මට free welawata . මගේ lab එකේ වැඩ එක්ක මේක කරන්න ලේසියි.
  2. Microscopist

    රඹුටන් ගහක මීවදයක්

    රඹුටන් ගහක එල්ලලා තිබුන plastic bucket එකක තිබුන ලොකු මීවදයක්.
  3. Microscopist

    Cardboard box full of honey bees

    Malabe patte gedaraka tv cardboard box ekaka hitiya mee wadayak me thiyenne. E patte agriculture officer awilla karapu video ekak.
  4. Microscopist

    කලයක තියෙන මීවදයක්

    කලයක තියෙන මීවදයක් මීමැස්සෝ පෙට්ටියකට දාන විදිය. මේ video එක මගේ යාලුවෙක් කරේ. ඊට පස්සේ මේ මීවදය පොල් වත්තකට අරන් ගිහින් පොල් මල් වල පරාගනය වැඩි කරන්න. පොල් වතු වල මීවද තිබ්බහම පොල් පලදාව වැඩි කරගන්න පුළුවන්.
  5. Microscopist

    මීමැස්සෝ

    මේ thread series එක පටන් ගන්න හිතුවේ අපි කොළඹ අවට කරන මීමැස්සෝ relocation වැඩසටහන ගැන ඔයාලට අවබෝධයක් ලබාදෙන්න. අපේ අලුත් project එකක් මේක. මේ project එකේ එක දෙයක් තමයි ලංකාවේ මීමැස්සොන්ට හැදෙන virus ලෙඩක් වෙන Sac brood disease එක පාලනය කරන්න ක්‍රමයක් හොයාගන්න එක. මේ තියෙන්නේ මාලඹේ කරපු...
  6. Microscopist

    දරුණු parasite පණුවෙක්

    මේ thread එකෙන් මම පෙන්නන්නේ Trichuris trichiura නැත්නම් human whipworm කියන parasite පණුවෙක් ගැන. මේ පණුවා මිනිස්සුන්ට infect වෙන්නේ දැනටමත් infect උන කාගෙහරි feces වලින්. මේ පණුවාගේ ගැහැණු සතාට දවසකට බිත්තර 2000 - 10000 අතර ප්‍රමාණයක් දාන්න පුළුවන්. මේ ලෙඩේ හැදෙන්න මුලිකම හේතුව වෙන්නේ infected...
  7. Microscopist

    මිරිදිය ජලයේ ජීවත් වෙන Diaptomus

    අද මම පෙන්නන්නේ Diaptomus කියන freshwater crustacean ව. මෙයාල අයිති වෙන genus එක තමයි copepod කියන්නේ. මේ copepod කියන genus එකට මේවගේ ගොඩක් crustaceans ලා අයිති වෙනවා. මේගොල්ලෝ ජීවත් වෙන්නේ මිරිදිය ජලය තියෙන තැන් වල. Diaptomus ගේ ප්‍රධාන ආහාර වෙන්නේ organic matter, bacteria, diatoms සහ...
  8. Microscopist

    වැඩිය දරුණු නැති දිලීරයක් - Aspergillus Niger

    අද මම ආයිත් පෙන්නන්න යන්නේ Aspergillus Niger කියන fungi එක. මේ fungi එක මම ආයිත් grow කරා පොඩි වැඩකට. මේ තියෙන්නේ මම දැම්ම පරණ thread එක Aspergillus Niger ගැන.
  9. Microscopist

    Edible Fungi

    මේ තියෙන්නේ කන්න පුළුවන් fungi එකක්. මේකට කියන්නේ Calocybe Indica (Milky mushroom) කියලා. මේ fungi එක ලංකාව වගේ රස්නේ දේශගුණයක් තියෙන රටවල් වල ගොඩක් හොඳින් වැවෙනවා. 1st image එකේ තියෙන්නේ mushroom එක. 2nd image එකේ තියෙන්නේ මම හැදුව Calocybe Indica fungi එකේ mycelium එක.
  10. Microscopist

    Aflatoxin Producing Fungi

    මේ තියෙන්නේ Aspergillus Flavus කියන තරමක් දුරට භයානක fungi එකක්. Aflatoxin හදන fungi වර්ග වලින් මූලිකම එකක් තමයි මේක. මේ fungi එක ගොඩක් වෙලාවට හැදෙන්නේ පස්, seeds, grains වගේ දේවල් වල. ඊටපස්සේ මෙයාගේ metabolite එකක් විදියට තමයි Aflatoxin හැදෙන්නේ. Aflatoxin ගොඩක් දුරට heat stable නිසා කෑම...
  11. Microscopist

    Aspergillus Niger දිලීරය

    අද මම පෙන්නන්නේ පරිසරයේ හැමතැනම සුලභව හමුවෙන Aspergillus Niger කියන fungi එක. ඊතලයකින් පෙන්නලා තියෙන්නේ මේ fungi එක. මේකෙන් මිනිස්සුන්ට හානියක් නෑ. මේ photo එකේ තියෙන අනිත් fungi එක තාම මම identify කරේ නෑ. ගොඩක් වෙලාවට ඒකත් Aspergillus වලම වෙනත් strain එකක් වෙන්න පුළුවන්. ලංකාවේ ටික කාලයකට...
  12. Microscopist

    දරුණු බැක්ටීරියා වර්ගයක්

    අද මම පෙන්නන්නේ E. coli O157:H7 කියන bacteria colony එකක්. මේ bacteria eka ආසාදනය උනොත් දරුණු stomach pain එන්න පුළුවන්. ඒ වගේම සමහර වෙලාවට kidney failures එන්නත් පුළුවන්. අපි මේ bacteria එක antibiotics වලට test කරද්දී තමයි මේ image එක මම ගත්තේ.
  13. Microscopist

    The mighty Aspergillus

    මේ තියෙන්නේ Aspergillus කියන common fungi එකක්. මේ genus එකට mold වර්ග ගොඩක් අයත් වෙනවා. මේ fungi වලින් ගොඩක් වෙලාවට මිනිස්සුන්ට කරදරයක් වෙන්නේ නෑ. ඒත් Aspergillus වල spores නිසා immune system එක ගොඩක් දුර්වල කෙනෙක්ට හෝ පෙනහලු රෝග තියෙන කෙනෙක්ට health problems ඇති වෙන්න පුළුවන්.
  14. Microscopist

    කහ ශාකයක (Turmeric) මුලක් අන්වීක්ෂයෙන් බලමු

    මේ තියෙන්නේ කහ ශාකයක (Turmeric) මුලක් අන්වීක්ෂයෙන් බැලුවම පේන විදිහ. අපේ Facebook and Instagram බලන්න කැමති නම් මේ link වලින් එන්න.
  15. Microscopist

    මිරිදිය ජලාශ වල ජීවත් වෙන Alonella Nana

    මේ post එකෙන් මම පෙන්නන්නේ මගේ යාලුවෙක් ගත්ත photo එකක්. මේක edit කරලා හැදුවේ මම. මේ photo එකේ ඉන්නේ Alonella Nana කියන මිරිදිය ජලාශ වල ජීවත් වෙන ක්ෂුද්‍ර ජීවියෙක්. එයාව bright field microscope එකකින් 200X විශාලනය කරාම පෙන්නේ මේ විදිහට. මේ ක්ෂුද්‍ර ජීවියා ප්‍රධාන වශයෙන් ආහාරයට ගන්නේ ඉතා කුඩා...
  16. Microscopist

    නිව්මෝනියා Bacterial Colony එකක් බලමු

    අද මම පෙන්නන්නේ අපි හැදුව streptococcus bacterial colony එකක් සහ Blood Agar කියන grow medium එක. මේ streptococcus bacterial colony එක මගේ අතින් contaminate උනා වෙන වැඩක් කරන්න යද්දී. ඒත් මේකේ bacterial colony එක පැහැදිලිව පේනවා. Blood Agar වල තියෙන්නේ proteose peptone, liver digest nutrients...
  17. Microscopist

    Micro Annelid පණුවෝ විශේෂයක්

    මේ ඉන්නේ ලංකාවේ තියෙන හැම මිරිදිය ජලාශයකම වගේ ජීවත් වෙන micro-annelid පණුවෝ විශේෂයක් වෙන Aeolosoma worms.
  18. Microscopist

    මදුරු පණුවෙක් 100X විශාලනය කරලා බලමු

    මේ ඉන්නේ මදුරු පණුවෙක් 100X විශාලනය කරලා අන්වීක්ෂයෙන් බැලුවම පේන විදිහ.
  19. Microscopist

    මිරිදිය ජලයේ ජීවත් වෙන මාංශ භක්ෂක හයිඩ්රා

    අද මම පෙන්නන්නේ හයිඩ්රා කියන මිරිදිය ජලයේ ජීවත් වෙන මාංශ භක්ෂක ක්ෂුද්‍ර ජීවියෙක් ගැන. Video එකේ මෙයා ගැන මූලික විස්තර තියෙනවා.
  20. Microscopist

    දරුණු දිලීරයක්

    අද මම ඔයාලට පෙන්නන්න යන්නේ මීට අවුරුද්දකට විතර කලින් අපි හැදුව fungi (trichophyton species) එකක් ගැන. මට මේ fungi එක දුන්නේ මගේ යාලුවෙක් වෙන Dermatologist කෙනෙක්. අපි මේක patient ගේ ශරීරයෙන් අරගෙන sabouraud dextrose agar කියන fungi cultivate කරන medium එකේ grow කරා. 1st image එකේ තියෙන්නේ fungi...

    No contents