1. samanx

    Hepl me Tablet - MID8020

    ගන්න එපා බන්. ඔවගෙ touch screen අවුල්. මගේ ලග 7" එකක් තියෙනව කිසිම වැඩක් ගන්න බෑ.
  2. samanx

    ANDROID වැඩකාරයෝ

    එලකිරි. තාම micro SIM එක හම්බ උනේ නෑ බන්. මේක මාර අඩුවට ebay එකෙන් ගත්තෙ. £302
  3. samanx

    ANDROID වැඩකාරයෝ

    කෝල් ගන්න විදියක් නෑ බන් තාම micro sim එකක් ගත්තෙ නෑ.
  4. samanx

    ANDROID වැඩකාරයෝ

    අද ගත්තෙ. දැන් මොනවද කරන්න ඕනෙ?
  5. samanx

    Dinemore epa :)

    මෙතන බටහිර කුමන්ත්‍රනයක් තියෙන්නවද කියල මට සැකයි. මුන් කියන්නෙ ලංකාවෙ හම්බයොන්ගෙ කඩවලට යන්නෙ නැතුව සුද්දන්ගෙ pizza hut, macdonalds වලට යන්න කියල
  6. samanx

    obage life eke,,risk eka gana oba mokada hithanne??

    හරි උඹ අවංකවම අපිට උදව්වටනේ මේක කරන්නෙ. මම නම් අහුවෙන්නෙ නෑ මචං. පුලුවන් නම් කවුරු හරි මෝර කර ගනින්. මම දැන යනව. good luck
  7. samanx

    obage life eke,,risk eka gana oba mokada hithanne??

    16000 x 12 x 20 = 3840000 පොලිය නැතුව. හම්බ වෙන්නෙ 3000000. මරු invesment 1k:lol::lol::lol::lol::lol::lol:
  8. samanx

    obage life eke,,risk eka gana oba mokada hithanne??

    හරි දැන් එහෙනම් මේකට කෙලින් උත්තර දීපන්. උ‍ෙඹ් ඔය මගුලට මම සල්ලි ගෙවල හෙට මැරුනොත් family ekata 2 million claim කරන්න මාසෙට අඩුම ගාස්තුව කීයද?
  9. samanx

    obage life eke,,risk eka gana oba mokada hithanne??

    එක්කො උඹට හරියට insurance ගැන තේරෙන්නෙ නෑ. එහෙම නැත්නම් දැන දැනම උ‍ෙඹ් කොමිස් එක තකා අපිව අන්දන්න හදනව.
  10. samanx

    obage life eke,,risk eka gana oba mokada hithanne??

    Amma thaththa girl friend ubata keeyak watinawada? Oya boruwalata ahuwenna epa ban. insurance keyanne agentslage bada wiyatha raka ganna rassawa nisa un kawadawath kamathi ne aththa eliwenawata. mata mage family eka watinawa. a watinakamata ubata insurance ekak denna kiwwoth uba aduma tharame...
  11. samanx

    අමන රියදුරන්ට ගිය රටක්‌!

    ලංකාවෙ මිනිස්සුන්ගෙ විනය පිළිබද ප්‍රශ්නයක් නෙමෙයි මේක. නීති තද මදි නිසයි ඔය වගේ දේවල් වෙන්නෙ. බටහිර රටවල විනය තියා ගන්නෙ තද නීති නිසයි.
  12. samanx

    obage life eke,,risk eka gana oba mokada hithanne??

    ඒක නම් ඇත්ත. Insurance karayek කතාවට අහුඋනොත් ඉතින් අඩුගානෙ පැයක්වත් ඉවරයි
  13. samanx

    obage life eke,,risk eka gana oba mokada hithanne??

    sorry machan, මම උබේ බඩට ගහනව නෙමෙයි. ලංකාවෙ ඉන්සුරන්ස් කියන්නෙ තනිකරම mafia 1k. මගේ savings වල දැනට සෑහෙන ගානක් තියෙනව. කියපන් බලන්න හෙට මැරුනොත් ඒ ගාන (ගාන උබට pm කරන්නම්) ගන්න මම මාසෙට කීයක් insurance 1ට ගෙවන්න වෙනවද කියල? හදිස්සියෙවත් මැරුනෙ නැත්නම් මෙකද වෙන්නෙ? මම නම් කියන්නෙ මහන්සිවෙලා...
  14. samanx

    obage life eke,,risk eka gana oba mokada hithanne??

    මේක තමයි ඇත්ත කතාව. Insurance 1k කියන්නෙත් credit card 1k වගේ තමයි. දෙනකන් සුරංගනා කතා කෝටියය්. ක්ලේම් එකක් ගන්න ගියාම තමයි අහුවෙලා කියල තේරෙන්නේ. මාත් කියන්නෙ සල්ලි ටික invest කරන එක හරි joint account එකක දාන එක හරි තමයි හොඳ ඔය කාරයින්ට අහු‍ෙවන්නෙ නැතුව
  15. samanx

    ලංකාවෙ කෙල්ලනේ..

    මේ කතාව ඇත්ත වෙන්න පුලුවන්. ඒ උනාට මම නම් හැම ආගමකටම ගරු කරනව. මම ඉන්නෙ බටහිර රටක. මෙහේ මගේ යාලුවො ගොඩක් අය මුස්ලිම්. ඒ හැමොම සුද්දන්ට වඩා දහස් ගුනයක් හොදයි. මේ රට වල ඉන්න කොට තමයි ඒක තේරෙන්නෙ. හැම අන්තවාදියෙක්ම හිතන්නෙ තමන් විතරයි හරි කියල. මුස්ලිම් උන් අන්තවාදි උනා කියල අපිත් බෞද්ධ අන්තවාදි...
  16. samanx

    රතිඤ්ඤා එහෙම ගෙනල්ලද තියෙන්නේ?

    මේකෙ මූ කොහේද කියල තියෙන්නෙ ලංකාව දිනනව කියලා?
  17. samanx

    ANDROID වැඩකාරයෝ

    Mage GNote eka brick una Hapoi okkoma iwarai.:( Galaxy note eke official ICS thiyeddi factory reset karana kota thamai brick une. Dan download mode yanna puluwan, recovery be. Odin walin rom ekak flash karana kota factoryfs wala stuck wenawa. mekata monawath karanna puluwanda?
  18. samanx

    ANDROID වැඩකාරයෝ

    ඔන්න මමත් GNOTE 1ට Sri Lankan ICS දැම්ම‍. මොබයිල් ඔඩින් වලින් දැම්මෙ. කිසි අවුලක් උනේ නෑ
  19. samanx

    Broadband Speed

    This is with my E367 modem

    No contents