1. samanx

    Battery Backup for CCTV

    Thanks machan. Dan order kara.
  2. samanx

    Battery Backup for CCTV

    Meka hariyayda wadeta...
  3. samanx

    Battery Backup for CCTV

    Thanks machan. Kohomada PC eka 12v walin duwanna haduwe?
  4. samanx

    Battery Backup for CCTV

    Normal UPS එකක්ද මචන් තියෙන්නෙ. කාර් බැටරි එක චාජ් වෙන්න ඒකෙ කරන්ට් එක ඇතිද?
  5. samanx

    Battery Backup for CCTV

    මචන්ල CCTV වලට කරන්ට් එක ගියාම වැඩකරන්න පුළුවන් විදියට ups එකක් ගන්න තියෙන්නෙ කොහේද?
  6. samanx

    Best Gynecologist in Sri Lanka

    මගේ පලවෙනි බබාට ගියේ Dr. නිල්හාන් සමරනායක ලඟට‍. එතුමා නැති උනේ වයිෆ් දෙවෙනි බබාට pregnant කාලෙ. ඊට පස්සෙ ගියේ Dr. චමින්ද මාතොට ලඟට. එතුමත් හරිම කරුණාවන්ත කෙනෙක්. හෙදට වෙලාව අරගෙන ලෙඩ්ඩු බලනව. ඕනම දෙයක් කතා කරල කර ගන්න පුළුවන්.
  7. samanx

    Dialog අංකයක වග තුග.. help....

    prepaid da post paid da?
  8. samanx

    වැඩි ඡන්ද ලක්ෂ 4ක් ගත්තු හැටි.

    පොයින්ට් එක පේනවනෙ බන්. මහින්ද පරදවල තියෙන්නෙ සිංහලු නෙමයි.
  9. samanx

    වැඩි ඡන්ද ලක්ෂ 4ක් ගත්තු හැටි.

    වැඩි ඡන්ද 628626ක උතුරු නැගෙනහිරන් මෛත්‍රී අරන් තියෙනව. එයින් 408973ක් ම (අළුත්) 2010 නොලැබුනු ඡන්ද
  10. samanx

    මහින්ද පැරුද්දුවේ සිංහලයොමයි..මෙන්න උත්ත

    මෛත්‍රිපාල සිරිසේන මහතා වැඩි ඡන්ද 449072 කින් ජයග්‍රහණය කළේය. උතුරු නැගෙනහිර පමනක් හන්සයාට අළුතින් ඡන්දය දී ඇති ගනන 408973කි
  11. samanx

    වැඩි ඡන්ද ලක්ෂ 4ක් ගත්තු හැටි.

    මෛත්‍රිපාල සිරිසේන මහතා වැඩි ඡන්ද 449072 කින් ජයග්‍රහණය කළේය. උතුරු නැගෙනහිර පලාත් වලින පමනක් 408973න් දෙනෙක් අලුතින් හන්සයාට ඡන්දය දී ඇත.
  12. samanx

    වැඩි ඡන්ද ලක්ෂ 4ක් ගත්තු හැටි.

    වැඩි ඡන්ද ලක්ෂ 4ක් ගත්තු හැටි. මෙන්න වැඩි ඡන්ද ලක්ෂ 4ක් ගත්තු හැටි.
  13. samanx

    මතය වෙනස් කර ගන්න...

    Meka thamai kumanthranaya. Mahinda gedara yawala durwala palakayek path karagannawa. eta passe sinhalayo beda karala parliment election ekedi katawath bahutharayak ganna bari thanata genawa. Ethakota katada rata yanne? Molayak thiyenawanam hithala balapalla. Oka hithaganna bari un nam me rate...
  14. samanx

    චන්ද ප්‍රතිඵල

    lankawe news site hama ekema danawa ban.
  15. samanx

    Google Drive/Dropbox???

    Dropbox preferences -> location -> move
  16. samanx

    Headset Help ..

    sony ganna
  17. samanx

    oh..rep power wadi wela...

    +5

    No contents