ඇක්සියෝ ජැපනීස් ඩොමෙස්ටික් - ජපානෙත් පට්ට ගහලා හාලා මෙහෙ ඇවිල්ල මෙහෙත් පට්ට ගහල තියෙන්නේ දැන්. දැන් හදාපු තැනක් හොයන්නත් බෑ
141 බ්රෑන්ඩ් නිව් ආව එක්ස්පෝර්ට් මොඩල් - මේවා පර්මිට් ආවේ. නාකි පප්පල ගාව මරු බඩු තියේ තාම විකුනන්න සර්විස් හිස්ට්රි එක්ක. හොයල ගන්න පුලුවන්
ලෝකේ හදාපු හොදම කම්පැක්ට්...