සක්කිළි සිංහළු .

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    පිටරට වල පාරවල් වැරදිලා රෙවිලා ඉද්දී මිනිස්සු උදව් කරලා තියෙනවා නොදන්න මිනිස්සු හරියට.

    උඹේ නම් කළමනාකරන දුර්වල කමක්. ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා නම් බැට්ට්‍රි පැක් එකක් නැතුව පාරට යන්න එපා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,226
    113
    Gotland
    ලොකෙ කරුමෙට පහල වෙච්ච ජාතියක් සිංහළු කියන්නෙ.

    Yes

    2nd worst nation in the world.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඔය ලඟම සිද්ධිය.

    ඔයිට වැඩිය දෙවල් වෙලා තියෙනවා.
    මට තරහ මන් එහෙම නොවන එක.
    මන් ඔනි තරම් ඉස්පිරිතලෙ අසරණ මිනිස්සුන්ට කොල් ගන්න දීලා තියෙනව.
    සමහර වයසක මිනිස්සුන්ට නම්බර් එක ගහගන්න පෙන්නෙ නැහැ.
    ඇයි බන් මෙහෙම.

    සක්කිළි සක්කිළි සක්කිළි.

    පව පළ දෙන්නවත් මෙ කරුම ජාතියෙ ඉපදෙන්න එපා.
    මම හෙන හොඳයි සමාජෙ හරි කුරිරුයි මඩකරියෝ පිරිච්ච සමාජෙ මම නිකං මඩේ පිපුන නෙළුමක් වාගේ පිවිතුරුයි කියල තමා හැමෝම හිතන්නේ. අපි කරපුව අපිට මතක නෑ අනික් උන් අපිට කරපුව තමා හොඳට මතක ඒකයි ඔය අවුල.

    අම්මප මමත් මොකෙක්හරි ඇවිත් ෆෝන් එක ඉල්ලුවොත් දෙන්නේ නං නෑ :yes: ඕනෙනං මමම කෝල් එක අරන් පණිවිඩේ කියනව එච්චරයි
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,278
    1
    13,170
    113
    Gotham City
    මම හෙන හොඳයි සමාජෙ හරි කුරිරුයි මඩකරියෝ පිරිච්ච සමාජෙ මම නිකං මඩේ පිපුන නෙළුමක් වාගේ පිවිතුරුයි කියල තමා හැමෝම හිතන්නේ. අපි කරපුව අපිට මතක නෑ අනික් උන් අපිට කරපුව තමා හොඳට මතක ඒකයි ඔය අවුල.

    අම්මප මමත් මොකෙක්හරි ඇවිත් ෆෝන් එක ඉල්ලුවොත් දෙන්නේ නං නෑ :yes: ඕනෙනං මමම කෝල් එක අරන් පණිවිඩේ කියනව එච්චරයි

    Muslim aya ganath api ohoma hithamu ??
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මන් හොස්පිටල් එකට ගියා ලෙඩෙක් බලන්න.
    ලෙඩත් මරණාසන්න ලෙඩෙක්.
    මගෙ බැටරි එක ඩෙඩ් ෆොන් එකෙ.පස්සෙ මන් එතන පොලිමෙ එකෙක්ගෙන් ෆොන් එක ඉල්ලුවා කොල් එකක් ගන්න ඇතුලෙ ලෙඩාගාව ඉන්න කෙනාට.
    උගෙ උත්තරෙ උන් මෙහෙම

    "ඔයාට සල්ලි ඔනි නම් දෙන්නම් මන් ඒ වැඩෙට කැමති නැහැ "

    රාවණ පරපුරෙළු (රාවණා කියන්නෙත් ගැනියෙක්ට පු* දෙන්න ගිහින් ඇරව ගත්ත එකෙක් ) ,
    දෙදහස් පන්සීයෙ අහවල් එකක් තියෙනවාළු ,
    එහෙම එකක් තියෙන සිංහළ ප*අයන්ගෙ හැටි මෙන්න.
    වඳ වෙලාම පල මෙ කාලකණ්නි ජාතිය. :angry:
    ලොකෙ කරුමෙට පහල වෙච්ච ජාතියක් සිංහළු කියන්නෙ.

    අම්මපා.
    හිතෙ කේන්තියට බන් මෙහෙම කියන්නෙ .

    ෆෝන් එක කියන්නේ පුද්ගලික දෙයක්/ තමන්ගේ අන්‍යතාව.. මම උනත් ෆෝන් එක නොදන්න කෙනෙක්ට දෙන්නේ නෑ
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,000
    5,303
    113
    තොටිල්ලේ
    එකෙක් පෝන් එක දුන්නේ නෑ කියල සිංහල ජාතියටම බනින්නේ පිස්සුද මුට :baffled:

    ඌත් වෙන තැනකදී උට වෙච්චි දෙයක් හින්ද ඒක මුළු සිංහල ජාතියටම ආදේශ කරගෙන ආය නං මම කිසිම සිංහල එකෙක්ට උදව් කරන්නේ නෑ කියල හිතාන ඇති :yes: බලන් ගියාම උඹල දෙන්නම එකයි.

    :yes::yes::yes:
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,000
    5,303
    113
    තොටිල්ලේ
    සමහරවිට උබේ පෙනුම විශ්වාස කරන්න පුළුවන් පෙනුමක් නැතුව ඇති. ඒ මොනා උනත් හැමෝම එක වගේ නෑ බන්. තමන්ගෙ මට්ටමින් අනිත් මිනිස්සුන්ව මනින්න එපා. සමහරවිට නොදන්න අයට ෆෝන් දෙන්න ගිහින් උබ අත් නොදැකපු මොකක් හරි දෙයක් ඒ මනුස්සය අත්දැකලා ඇති. එහෙම නැත්නම් මොකක් හරි මානසික ප්‍රශ්න තියෙන්න උනත් පුළුවන්. උබ ඒ මනුස්සයට බනින්නෙ ඇයි? ඒ මනුස්සයා උබට සල්ලි දෙන්න හරි හදලා තියෙනවනෙ.

    :yes::yes::yes:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මේකෙ තියෙන කමෙන්ට් දැක්කම මටත් බය හිතුන බං. හදිස්සියකදි කෝල් ගන්න කියල ෆෝන් ඉල්ලුවම මාත් එහෙම දීල තියෙනව බං. හැබැයි මගේ ළඟ ඉඳගෙනමයි කතා කරන්නෙ. ඒත් මේකෙ දාල තියෙන ඒව දැක්කම බය හිතුන. ආයිත් එහෙම ඉල්ලුවොත් දෙපාරක් හිතන්න වෙනව.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඇත්තම කියනව නම් මමත් දෙන්නේ නැ පොන් එක කාටවත් කෝල් එකක් ගන්න අදුරන්නේ නැති
    මොකද එක පෝන් එක සැහෙන වටිනවා
    දෙවැනි එක මිනිස්සු විස්වාස කරන්න බැ
    පොහ්න එක දුන්නම අරගෙන දුවනවා
    එක්කෝ කෝල් කරලා මොකක් හරි කුප්ප වැඩක් කරොත් මාටු වෙන්නේ මාව

    මට එක පාරක් ඔහොම දෙයක් උනා
    මගේ යාළුවො සෙට් එකක් මගේ පොන් එක අරන් අපේ අම්මගේ යාලුවෙක් වෙන අක්ක කෙනෙක්ට කතා කරලා කුණුහරප කියල
    මම දන්නේ නැ අම්ම බනිනකොටයි සිඉන් එක මම දන්නෙත්
    පස්සේ හොයල බලනකොට සින් එක දන්නේ

    උබට හදිසියක් වෙන්න පුළුවන් උබ උදව් කරලා තියෙන්නෙත් පුළුවන් හැබැයි ඒවාට රිටර්න් බලාපොරොත්තු වෙන්න එපා බන්
    කරන හොද කරපන් මොකුත් බලාපොරොත්තු නොවී
     
    chalaka nuwan

    Well-known member
  • Jun 14, 2011
    617
    549
    93
    කුඩු කාරයො වගේ look තියන උන්ට නම් phone එක දෙන්නෙ නැහැ මමත්. වැදගත් මිනිහෙක් ට නම් දෙනවා
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    අදුරන්නෙ නැති කෙනෙක්ට ඒ මනුස්සයා phone එක දෙන්නෙ නැත්තෙ ඒ මනුස්සයටත් ඒ සම්බන්ද මොනව හරි ප්‍රශ්නයක් වෙලා ඇති මචං, ඉතින් එ මනුස්සයත් හිතාගන්න ඇති අද උබ මෙතන කෑගහනව වගේ ආයෙ කිසිම එකෙක්ට phone එක අතට දෙන්නෙ නෑ කියල, උබ ඒ මනුස්සයගෙ තත්වෙ නොදැන ඒ මනුස්සයටයි මුලු සිංහල ජාතියටයි මෙහෙම බනින එක වැරදියි මචං, උබට call එකක් ගන්නම ඕනනම් communication එකකට ගියානම් හරිනෙ, එකේකාගෙ ලයින් බලන්නෙ නැතුව. මං දන්න එකෙක්ගෙත් phone එක ඉල්ලගෙන කොල්ලෙක් call එකක් ගන්න කියල ඌ phone එකත් අරන් දුවල බයික් එකක එල්ලිලා, අරූ එදා උදේ උගේ පලවෙනි interview එකට යන ගමන්, company එකට call කර කර ගිහින් තියෙන්නෙත්, ඉතින් හිතාගනින්කො කොහොම තරහක්ද එන්නෙ ඒ වගේ වෙලාවට කියලා?? උට interview එකත් නෑ, phone එකත් නෑ මොකුත් නෑ. :sorry: ඉතින් උගෙන් උබ ඔහොම වෙලාවක phone එක ඉල්ලුවත් ආයෙ උ දෙයිද තව එකෙක්ට?? :rofl: මගෙනුත් ඕන තරම් phone එක ඉල්ලල තියෙනව මිනිස්සු, මම කියන්නෙත් credit නෑ කියල. සරලයි වැඩේ එවරයි. දීල එවර වෙලා උස්සන් දිවුවොත් දුවපන්කො ඉතින් උගේ පස්සෙන් :rofl:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මන් හොස්පිටල් එකට ගියා ලෙඩෙක් බලන්න.
    ලෙඩත් මරණාසන්න ලෙඩෙක්.
    මගෙ බැටරි එක ඩෙඩ් ෆොන් එකෙ.පස්සෙ මන් එතන පොලිමෙ එකෙක්ගෙන් ෆොන් එක ඉල්ලුවා කොල් එකක් ගන්න ඇතුලෙ ලෙඩාගාව ඉන්න කෙනාට.
    උගෙ උත්තරෙ උන් මෙහෙම

    "ඔයාට සල්ලි ඔනි නම් දෙන්නම් මන් ඒ වැඩෙට කැමති නැහැ "

    රාවණ පරපුරෙළු (රාවණා කියන්නෙත් ගැනියෙක්ට පු* දෙන්න ගිහින් ඇරව ගත්ත එකෙක් ) ,
    දෙදහස් පන්සීයෙ අහවල් එකක් තියෙනවාළු ,
    එහෙම එකක් තියෙන සිංහළ ප*අයන්ගෙ හැටි මෙන්න.
    වඳ වෙලාම පල මෙ කාලකණ්නි ජාතිය. :angry:
    ලොකෙ කරුමෙට පහල වෙච්ච ජාතියක් සිංහළු කියන්නෙ.

    අම්මපා.
    හිතෙ කේන්තියට බන් මෙහෙම කියන්නෙ .

    Oka mokadda ban mage sereppu deka issuwe kalubowila hospital eke
    Mata tibba ekata dekak ussanna ehema kalot kawalan sinhala wena nisa
    Sereppu natiwa paynma awit sinhala shop opal eken gatta
    Wesa thambi lagata giye na
    Thambi kada 5 witara pass karan awe
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    kSgbJPq.jpg
    [/IMG]

    මේ වගේ පිස්සු වේසා වන්ගේ නූල් වලට comment දාන අපට ගහන්න ඕනේ.... පොන්න පකුදා
     
    Last edited:

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    එකෙක් පෝන් එක දුන්නේ නෑ කියල සිංහල ජාතියටම බනින්නේ පිස්සුද මුට :baffled:

    ඌත් වෙන තැනකදී උට වෙච්චි දෙයක් හින්ද ඒක මුළු සිංහල ජාතියටම ආදේශ කරගෙන ආය නං මම කිසිම සිංහල එකෙක්ට උදව් කරන්නේ නෑ කියල හිතාන ඇති :yes: බලන් ගියාම උඹල දෙන්නම එකයි.

    :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Brandy2020

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මන් හොස්පිටල් එකට ගියා ලෙඩෙක් බලන්න.
    ලෙඩත් මරණාසන්න ලෙඩෙක්.
    මගෙ බැටරි එක ඩෙඩ් ෆොන් එකෙ.පස්සෙ මන් එතන පොලිමෙ එකෙක්ගෙන් ෆොන් එක ඉල්ලුවා කොල් එකක් ගන්න ඇතුලෙ ලෙඩාගාව ඉන්න කෙනාට.
    උගෙ උත්තරෙ උන් මෙහෙම

    "ඔයාට සල්ලි ඔනි නම් දෙන්නම් මන් ඒ වැඩෙට කැමති නැහැ "

    රාවණ පරපුරෙළු (රාවණා කියන්නෙත් ගැනියෙක්ට පු* දෙන්න ගිහින් ඇරව ගත්ත එකෙක් ) ,
    දෙදහස් පන්සීයෙ අහවල් එකක් තියෙනවාළු ,
    එහෙම එකක් තියෙන සිංහළ ප*අයන්ගෙ හැටි මෙන්න.
    වඳ වෙලාම පල මෙ කාලකණ්නි ජාතිය. :angry:
    ලොකෙ කරුමෙට පහල වෙච්ච ජාතියක් සිංහළු කියන්නෙ.

    අම්මපා.
    හිතෙ කේන්තියට බන් මෙහෙම කියන්නෙ .

    එක එක ජාතියෙ මිනිස්සු මොන රටෙත් ඉන්නව. හැම ලබ්බටම 2500 අල්ලගන්න මිනිස්සු ඉන්නෙ ලංකාවෙ විතරයි