මේකයි ජාතක කතාව
මචන් මට ගත්ත එකා uk ඒජන්ට් ගෙන් නෙමේ ගත්තේ ඒජන්ට් ගාව ස්පෝර්ර් බැක් විතරයි තියෙන්නේ. එතකොට මම කොහිමත් vertual cockpit එක බං සල්ලි දීලා අරගෙන තියෙන එක ගලවලා දන්න එපැයි. තේරුමක් නෑනේ. පස්සේ උනත් මේක ප්ලග් ඇන්ඩ් ප්ලේ විනාඩි 10න් හයි කලෑකිනේ. ඒ නිසා දැම්මේ නෑ. පස්සෙ බලමු ඊබේ දෙයියගේ...