හොඳට ගාන හම්බවෙනව වගේ පේනව. උඹ හොඳට ගාන හම්බෙනවයි කියන්නෙ ඇප් එකේ පෙන්නන ගානනෙ? ඒක තමයි මම ඉස්සෙල්ල කිව්වෙ ඌබර් එකේ 25% අඩුවෙලත් දවසට රු6000/-ට වැඩි ගානක් ඇප් එකේ පෙන්නනව. ඒත්, ඒක ශුද්ද ලාබෙ නෙවෙයි. නිකමට හිතපන්. දවස පුරා දුවපු කි.මී. ගානත් එක්ක, පෙට්රල් වියදම, සර්විස් කරන්න වියදම, ටයර්...