1. S

    Vacuum Cleaner එකක් ගන්න

    මේක Dry විතරයි නේද? ගන්නව නම් dry and wet එකක් ගන්නෝන එකපාර.
  2. S

    Honda Fit එක

    VEZEL එකේ විතරක් නෙවි FIT එකෙත් ගියර් බොක්ස් කප්ලින් සීන් එක තියෙනව. ගන්නව නම් TOYOTA වාහනයක් ගනින්. විකුනගන්නත් ලේසියි කවද හරි.
  3. S

    beware of uber peak time rates

    ලංකාවෙ උපරිම යන්නෙ 3X.
  4. S

    beware of uber peak time rates

    Distance fee එක 294.89ක් කියන්නෙ උඹ කි.මී. 15ක් විතර ගිහින්නෙ. ත්‍රීවිල් එකක ගියත් රු. 700/-ක් විතර යනව. පට්ට වැස්සෙ, ට්‍රැ‍ෆික් එකේ, තෙමෙන්නෙ නැතුව, ACත් දාගෙන ගිහින් රු. 1260ට හූල්ලනව.. ඕකෙ driversල ඔය 1260න් 25%ක් ඌබර් එකට ගෙවන්නත් ඕනෙ. තෙල් වියදමයි, වාහනේ නඩත්තු, insurance, ලීසින්, වියදම්...
  5. S

    Vacuum Cleaner එකක් ගන්න

    නෑ. ඕක Dry and Wet කියල ගහල තියෙනව. Rs. 10,490ක් වෙනව.
  6. S

    Vacuum Cleaner එකක් ගන්න

    http://www.damro.lk/damro/cleaners.html මේ ලින්ක් එකේ තියෙන DAMRO DRVC01Wකියන බ්‍රෑන්ඩ් එක Use කරන කවුරු හරි ඉන්නවද? ඒක හොඳද? කාර් එක සහ ගෙදර කුණු සහ කුණු වතුර සුද්ද කරන්න?
  7. S

    SLT Internet

    හරි හරි.. වැඩේ කරගත්ත සහෝදරවරුනි. ඉන්ග්‍රීසි අකුරු මුලට එන්නෙ නෑ. ඉන්ටනෙට් නොම්බරේ තමයි portal username එක වෙන්නෙ. බුදු කට්ටක් කන්න උනා උන්ගෙ call center කතා කරන්න ගිහින්. 3 පාරක් ගත්ත. මුල්ම කෙල්ල දන්න කෙහෙල්මලක් නෑ. දෙවෙනියට කතාකරපු ගෑනිට වීස් එකද කොහෙද, හුස්ම උඩට ඇද ඇද මල පැනල කතා කරේ. මුන්ව...
  8. S

    SLT Internet

    කතා කරන්න ඉගෙන ගනින් වැඩිහිටියෙක් ප්‍රශ්නයක් ඇහුවම. මට තියෙන account ගානෙ හැටියට ඔක්කොම මතක තියා ගන්න අමාරුයි. internet pw වගේ risk එක අඩු ඒව විතරයි text file එකක තියාගන්නෙ. එහෙම නැතුව බැංකුවෙ pin no වගේ ඒව තියා ගන්නෙ නෑ.
  9. S

    SLT Internet

    Thanks Bro! මම බොරලැස්ගමුවෙ. එතකොට city එකේ අකුරුදෙක මොකක්ද?
  10. S

    SLT Internet

    මගේ SLT internet broadband එකේ portal username/password ටෙක්ස්ට් ෆයිල් එකක save කරල තිබුනෙ. වැරදීමකින් ඒම delete වෙලා. password එක නම් call center කතා කරල reset කරගත හැකි. Username එක බලාගන්නෙ කොහොමද? ඉන්ටර්නෙට් බිල ගෙවන නොම්බරේ නෙවිනෙ portal username එක කියන්නෙ? උදව් කරන්න....
  11. S

    UBER is not profitable as you think

    මචන් මගේ ඇල්ටෝ එක Uber දාන්න බැලුවෙ. 1) දවසට පැය 6ක් වගේ දිව්වොත් මාසෙට කීයක් වගේ හොයන්න පුලුවන් වෙයිද? 2) ඕකෙ යන අයට "සර්, මැඩම්" කියලද කතාකරන්න ඕනෙ?
  12. S

    Car Tyre ..

    දවස් 3කට පස්සෙ හුලං අඩුවෙල වගේ පේනවද? නැත්නං ඇත්තටම අඩුවෙලාද? මුලින් ගහන්නෙ කීයද? දවස් 3කට පස්සෙ කීයකට අඩුවෙලාද? රෝද4ම අඩු වෙනවද? එකකින් විතරයි නම් වෑල් එකේ ප්‍රශ්නයක් වෙන්නත් පුලුවන්.
  13. S

    ලංකාවේ ලස්සනම හොටෙල් 9ක්

    පට්ට සල්ලි කාරයොන්ට නම් හොඳයි. අපි වගේ අයට හරි යන්නෙ රු. හත් අට දාහට තියෙන සාමාන්‍ය තැන්. ආදායමේ හැටියට වියදම් කරන්න පුරුදු නූනොත්, පරිහානිය තමයි.;)
  14. S

    ⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

    4-0 celebrate කරෙ මාලිංගයයි ගෙදර. 5-0 celebrate කරන්නෙ සුමතිපාලයයි ගෙදරද දන්නෙ නෑ.
  15. S

    ⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

    සුමතිපාලය කියන්න ඇති 250ට අඩුවෙන් ඕල් අවුට් වෙන්න කියල. අඩුකුලේ පර හැත්ත.
  16. S

    Wadi welawak wade keranna..

    ඔය මුකුත් ඕනෙ නෑ. ස්වයංවින්දනේදි නම්, ඕන තරම් වෙලාවක් (පැය 10ක් 12ක් උනත්) පරක්කු කරන ක්‍රමයක් මම දන්නව. ඕනෙ නම් ඕන තරම් වෙලාවක් ආතල් එක අරන් යවන්නෙ නැතුවම ඉතුරු කරගන්නත් පුලුවන්. මට ඒක මෙතන කියන්න ලැජ්ජයි.
  17. S

    Software Industry Career Advice Help

    ලංකාවෙ IT industry එක ගැන කියනවනම් company එකකට join වෙද්දි ගොඩක් දෙනෙක් ඉස්සෙල්ලම බලන්නෙ salary එක. ඊලඟට position එක. use කරන technologies ,career opportunities වගේ ඒවත් list එකේ ඊගාවට තියෙනවා. එහෙම බලලා WSO2, CAKELABS,... වගේ company තමයි ලංකාවෙ හොඳම කියල අපි හිතාගෙන ඉන්නවා. ඒත්... work-life...

    No contents