1. Mind Writer

    අදට මාසයයි..

    කාලයක් පිට ඉඳන් බැලුවට කිරියට ගොඩ වැදිලා අදට හරියටම මාසයයි :D:D මේ වෙද්දී කොටු 6 ක් පිරිලා. :D පොයින්ට්ස් 614 ක් මේ 687 වෙනි පෝස්ට් එක ( වැඩියෙන්ම බම්ප් තමා හැබැයි :P:P ) නිසඳැස් කීපයක් දැම්මා. ඉදිරියටත් දාන්න හිතන් ඉන්නේ. :yes::yes: ගොඩාක් ස්තුතියි හැමෝටම.. :love::love:
  2. Mind Writer

    ආදරේ මල් පිපෙන..

    Thank you sis :love::love:
  3. Mind Writer

    පරසතු කුසුමියයි ඔබ..

    Thanks machan :love::love:
  4. Mind Writer

    කුරුම්බා_16+

    :baffled::baffled:
  5. Mind Writer

    හීනයක්

    :baffled::baffled:
  6. Mind Writer

    ලිස්සු_Boeing_737

    මුහුදටම ගියා නම් :eek::confused::sorry::shocked:
  7. Mind Writer

    ලොවට පාඩමක් කීයා දුන් අපේ මිනිසා Ranatunge Karunananda

    අපේ උන්ට අමතක උනාට ජපානේ ස්කොලේ පොඩි උන්ට මෙය ගැන වෙනම පාඩමක් තියෙනවා බං :love::love:
  8. Mind Writer

    bili

    පැස්බරා ද :confused::confused:
  9. Mind Writer

    Drone Vs Crows

    උන් බලන්න ඇති කව්ද යකෝ අපේ බෝඩරේට බැහැපු අලුත් එකා කියල :lol::lol: පට්ට බං :yes::cool:
  10. Mind Writer

    ආදරේ මල් පිපෙන..

    ආදරේ මල් පිපෙන.. ආදරේ මල් පිපෙන හීනයට ගොඩවෙන්න රළු බොරළු කටු පොකුරු පාවඩට හරවන්න හීත හිරිකඩ පිපෙන මැදියමේ ඔබ එන්න වස්සාන සෙනෙහසේ පිපි තඹර සිපගන්න.. මද්දහන පුරාවට සිසිලක්ව ලඟ ඉන්න නිහඬතම මොහොතකදි රහසක්ව කොඳුරන්න පරසතුත් මදාරත් ඔබ ගෙලේ පළඳන්න ආදරේ අස්වැන්න නෙළන්නට පැමිණෙන්න.. සඳත්...
  11. Mind Writer

    Sexy Photoshoot

    :(:(
  12. Mind Writer

    පරසතු කුසුමියයි ඔබ..

    පරසතු කුසුමියයි ඔබ.. ගින්දරක් වැනි දාහයෙන් වියලී කරවී ඉරිතලා පුපුරා ගිය මොහොතක වැටෙන මහ වැස්ස ඔබ නිවා සනහාලන.. කළුවරම කළුවර අමාවක දා රෑට අහස් කුස දිදුලන එකම එක තරුව ඔබ සහන් එලියක් ගෙනෙන.. සීත පින්නෙන් වැසුන දහස් මල් පිපුණු බිම එහැම මල් පරදවන සුන්දරම සුඝන්ධම පරසතු කුසුමියයි ඔබ..
  13. Mind Writer

    දුකගේ කදුල

    patta bn
  14. Mind Writer

    ඉන්නට වරම් දෙනවද...

    Thanks bro :love::love:
  15. Mind Writer

    ඉන්නට වරම් දෙනවද...

    Thanks bro :love::love:
  16. Mind Writer

    ඉන්නට වරම් දෙනවද...

    ow bn Thanks bro :love::love:

    No contents