එළකිරි කොළ බලකාය
මීලග ජනාධිපතිවරනයේදී තරුණ බුද්ධිමත් අප සැමගේ ශ්‍රේෂ්ට බුද්ධිමත් නායකයා වන රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වශයෙන් පත් වීම නියත වශයෙන්ම සිදුවනු ඇත.
තරුණයන්ගේ ආර්ථික ප්‍රශ්න මෙන්ම සියලුම ජීවන ගැටළු සදහා නවීන ලෝකයට ගැලපෙන පරිදි වූ විසදුම් ලබා දිය හැකි එකම ජනාධිපති වරයා ඔහුය...