1. Conti

    Nations Trust Bank...

    මතකයේ රැදුන සිදුවීම් මහ මග යන එන ඔබ , බස් එකේ , කෝච්චියේ යන ඔබට විදින්නට ලැබුන සුන්දර මතක මෙතන කොටන්න .......
  2. Conti

    ISIS ප්‍රහාරයක් අතලග! -කොළඹ,නුවර ඉල්ලක වේ

    Hitawath ISIS mallilata.. Jathiwadiyo ekathuwena then walata bomba ganna .. apita me rata hada ganna me jathiwadiyo swabhavikawa merila yanakam balagena inna baha..oyalata puluwan nam eka ikman karala denna...
  3. Conti

    Mitshubishi අත්තනායක Modal

    Apoo ubata pissuda..Business karala lebena labe okatama viyadam karanna weyi. owa den diranna onna menna tiyenne. ganna epa..
  4. Conti

    ජීවිතය පිලිබඳ පසු තැවීමක්

    ubata thiyenne irisiyawa saha lajjawa. Eya ubata wadaa den class eken uda inne. karanna deyak naha bro. hamotama eka wage wenna baha. adu padi aragena rassawal karana minissuth me loketa one..
  5. Conti

    වාහන මිල ලගදීම පහලට

    Business karayontayi amathilatayi rewatila thaman mahansiyen hamba karagaththu sesathama unta pujaa karana moda minissunta me katha vishwasa karanna puluwan.
  6. Conti

    ලංකාවේ අනාගත දේශපාලනය පිළිබද නවතම අනාවැ&#3482

    Me wenasata hamoma ekathu wenna one. Budhdhimath tharuna pirisa..budhdhimath sanwada karanna one...
  7. Conti

    වාහන මිල ලගදීම පහලට

    Hari Denata Moda katawak kiyala hita gannin..dawasa awahama ubata modaya kauda kiyala terum karala dennam
  8. Conti

    වාහන මිල ලගදීම පහලට

    Wede unaama balapalla
  9. Conti

    වාහන මිල ලගදීම පහලට

    Bus Nemeyi Car ......3wheel kohomath aye lankawata wediya enne naha.. Car prashne vitarayi visadanna one...Parana wahane deela aluth ekak ganna yomu karawana eka thamaa methana sarala muladharmaya. watinakamak nathi wenakota godak aya parana wahane tiyagena inne ne. wahana tika himin sere...
  10. Conti

    වාහන මිල ලගදීම පහලට

    වාහන මිල ලගදීම පහලට වාහනයක් මිලදී ගන්න ඉන්න අයටයි මේ උදවුව. තව ටික කාලයකින් වාහන මිල පහල යනු ඇත. ඒ නිසා මේ කාලය තුල වාහන මිලදී ගැනීමෙන් ඔබට විශාල පාඩුවක් අත් වනු නොඅනුමානය. වාහන මිල අඩු වනු ඇත්තේ නව බදු සංශෝදනයක් ලෙසය. වසර 2008 ට පෙර නිපදවූ වාහන සියල්ල භාවිතයෙන් ඉවත් කිරීමට ක්‍රියාමාර්ග ගනු...
  11. Conti

    ලංකාවේ අනාගත දේශපාලනය පිළිබද නවතම අනාවැ&#3482

    මෙතුමාගේ අනාවැකිය හරි නේද ? දැන්වත් ඇස ඇරලා තව විස්තර අහ ගමුද?
  12. Conti

    ලංකාවේ අනාගත දේශපාලනය පිළිබද නවතම අනාවැ&#3482

    ජෝතිශයෙන් කීවම තමා හැමෝම කියන්නේ අපිටත් පුළුවන් කියලා. ඕක කවුරුත් කලින් කීවේ නැහැ.මිතයදුෂ්ටියෙන් හරි හොද දෙයක් වෙනවනම් , හරි දෙයක් කියනවනම් කොඉතරම් අපට හොදද?
  13. Conti

    ලංකාවේ අනාගත දේශපාලනය පිළිබද නවතම අනාවැ&#3482

    මේ අනාවැකිය පල කරන්නේ ප්‍රසිද්ධ වීමටවත් , මුදල් ඉපයීමටවත් නොවේ. ඒ වගේම ජොතිශය නිවැරදිව නොදැන යම් යම් අය සිදුකරන ,සිදුකරගත් , දේවල් පිළිබද පසුතැවිලි නොවී ජනතාව වන අපේ සුභසිද්ධිය වෙනුවෙන් මේ පණිවිඩය හරි හැටි තේරුම් ගන්න. ඒ වගේම අනිත් අය දැනුවත් කරන්න.
  14. Conti

    ලංකාවේ අනාගත දේශපාලනය පිළිබද නවතම අනාවැ&#3482

    ලංකාවේ අනාගත දේශපාලනය පිළිබද නවතම අනාවැ&#3482 ජෝතිෂ සහ ගුප්ත විද්‍යා මහාචාර්ය අරණ්‍ය වාසී කුසල් බණ්ඩාරනායක මහතා විසින් ලංකාවේ අනාගත දේශපාලනය පිළිබද ඉතා වැදගත් අනාවැකි සහිත ලිපියක් නිකුත් කර තිබේ. ඒ මහතා විශේෂ වැදගත් කමකින් තොරව කිසිදු ප්‍රකාශනයක් නිකුත් නොකරන බැවින් එය පිළිබද අන්තර්ජාල පාඨක...
  15. Conti

    "architect ඇන්දට කමක් නෑ වාස්තුත් බලමු ඈ"

    ජොතිශ architect බොරු හෝ ඇත්ත යන කොටස් දෙකට වෙන් කරගෙන තර්ක කිරීමට යාම පලක් නැත. ජොතිශය සහ වෙනත් අනාවැකි කියන විද්‍යාවන් (?) කිසිදු තේරුමක් නැති අනවශ්‍ය දේවල් බව ඕනෙම සබුධ්ධික අයෙකුට තේරුම් ගත හැක. නමුත් ගැටලු වන්නේ, 1. මෙලෙස තේරුම් ගත් අය පවා අවසානයේ ක්‍රියා කරන්නේ ජොතිශය අනුව වීම, 2. ජොතිශය...

    No contents