File Recover කරන්න හොඳ Software එකක්
මගෙ යාලුවෙක්ගේ ෆෝන් එකක් ෆෝමැට් වෙලා ඒකෙ තිබුන photos,videos ගන්න හොඳ Recovery software මොනවද තියෙන්නේ ?
Phone එක Vega S5 (sky im-a840s) Korean වලින් ගෙනාව ෆෝන් එකක්
mini tools data recovery,Stellar Phoenix Windows Data Recovery මේ දෙකෙන් ට්‍රයි කරල බැලුවා...