File Recover කරන්න හොඳ Software එකක්

chathuz

Member
Dec 15, 2011
329
9
0
File Recover කරන්න හොඳ Software එකක්

මගෙ යාලුවෙක්ගේ ෆෝන් එකක් ෆෝමැට් වෙලා ඒකෙ තිබුන photos,videos ගන්න හොඳ Recovery software මොනවද තියෙන්නේ ?

Phone එක Vega S5 (sky im-a840s) Korean වලින් ගෙනාව ෆෝන් එකක්

mini tools data recovery,Stellar Phoenix Windows Data Recovery මේ දෙකෙන් ට්‍රයි කරල බැලුවා ෆෝන් එක පෙන්නන්නේ නෑ

Portable Devices වල File Recover
කරන්න පුලුවන් Software නැද්ද ?

ෆෝන් එක මැශින් එකට ගහපුවම මෙහෙම පෙන්නන්නේ, portable device එකක් විදිහට

attachment.php


Recover කරගන්න ඕනේ ෆෝන් මෙමරිය(16gb)..දන්න කෙනෙක් ඉන්න්වනම් හෙල්ප් එකක් දෙන්න කොහොම හරි recover කර ගන්න ඕනේ..


 

Attachments

  • Untitled.jpg
    Untitled.jpg
    31.4 KB · Views: 147

chathuz

Member
Dec 15, 2011
329
9
0
Getdata recover my files.
Mass storage දීපං. removable disk එකක් විදිහට පෙන්නයි.
Mass storage kiyala na machan external memory kiyala thiyenawa eka dim wela wage thiyenne select karanna ba