නැවා කියන්නේ මචන්. ශැම්පු ගාලා නැවා.. අනික බලහන්කො අපේ හාමුදුරුවො කියන හැටියට දැන් රට කරවන්නෙත් කාදිනල් ගොයියා.. ඒ හැටියට තම්බි හොදයිනේ බන්, උන් හරකෙක් මරාගෙන, බිස්නස් එකක් කරන් හිටියට කැලයක් කැපුවට, රට කෙරෙව්වයැ. හීමිච්චා වගේ හිටියට මූ මහා පොරක්නේ බන්.. මේ කියන්නේ අපේ හාමුදුරුවො, සොබිත...