1. Death-Inn

    සින්හ"ලේ" හෙට දවස..

    සින්හ"ලේ" හෙට දවස.. මීට අවුරුද්දකට විතර කලින් හෙන ජයට් ජාතිය ගැන කතා කරපු බොදු බල සේනාව. දේශපාලනය කුජීතයි කියලා පටන් ගත්තු සේනාව. අන්තිමට හලාල් අත හැරලා දේශපාලනේ කරලා චන්දෙත් ඉල්ලුවා. කුජීතයි, පරාදයි, නනත්තාරයි.. දැන් අලුතෙන් සින්හ"ලේ" එනකොට කසකාරයා දැකපුවහම කිව්වැකි ඇතා කොයි හරියෙද කියලා...
  2. Death-Inn

    මධුෂානිගේ නිසල සිරුර ගොඩගත් හැටි

    ඔච්චර පොඩි ෆොන්ට් එකෙන් දාන්න එපා ඉතින්.. උබලට දෙයක් කිව්වම අන්තෙටම යනවා. සින්හ"ලේ" හැටිද මන්දා..
  3. Death-Inn

    මධුෂානිගේ නිසල සිරුර ගොඩගත් හැටි

    ඇස් පේනවා. පොඩි ෆොන්ට් වලින් දාහන්, ෆොන්ට් ලොකු උනාට තෙරුම එකයිනේ.. එතකොට සින්හලේ කියලා ස්ටිකර් ගහපු උන් විතරද සින්හල.. මේ කෙල්ල දෙමලද? අනේ බන්.. හවසට කසිප්පු බීගෙන ගෙදර වලන් පොලේ ගහන.. ගැනු අරාබි යවලා සල්ලි ගන්න, සින්හලේ ගැනනේ උබ කියන්නේ..
  4. Death-Inn

    කොළඹ රෙදි කඩවල් වල අසික්ඛිත සේවක හැසිරීම

    ශුවර් එකට කඩේ සින්හල වෙන්න ඇති...
  5. Death-Inn

    මධුෂානිගේ නිසල සිරුර ගොඩගත් හැටි

    අර වාහනවල ඉස්ටිකර් ගහගෙන යන සින්හ"ලේ" කෙල්ලන්ගේ ආත්ම ශක්තිය ඔය ඇහ්..
  6. Death-Inn

    සිංහලේ....

    ඔයා ඇහුව හින්දයි කිව්වේ.. යා මගෙන් ඇහුවද නැද්ද? ඇහුවම කිව්වා.. දැන් ශුප් ලු.. ඔයා ස්ටිකර් ගහන්න. ඒක ඔයාගේ නිදහස.. මෙතනින් එහාට කිසිවක් නොකියමි. ඒ ඔබ හරි නිසාවෙනි. මට වැරදුනු නිසාවෙනි. ඔබට ජය..
  7. Death-Inn

    සිංහලේ....

    1. ලොකෙට ජාතික අනන්යතාවය ගෙනියන්න ලන්කාවේ කාර්වල ස්ටිකර් ගහලා බැ. එහෙනම් අඩුම තරමේ ශ්‍රී ලන්කන් එයාර් ලයින් එකේ livery එකක්වත් ගැහුවනම් හරි.. 2. මම මාද්ය සන්දර්ශන තියලා නැ. මම හම්බා කඩ ගිනි තියලා නැ. මම හලාල් එපා කියලා ටී ශර්ට් ඇදලා නැ.. හැබැයි මමත් මගේ අයියත් කුරුනැගල, පුත්තලම, අනුරාදපුරේ...
  8. Death-Inn

    කෝටි 13 ඇදිල බන්

    මම අදුරන කොත්තු ගහන කොල්ලෙකුට ඒ දවස්වල ලක්ශ 10යි මුල් දුනුම, ටිකට් එක රුපියල් 10යි.. ඔක ඇදුනා.. කොල්ලා කොත්තු කඩෙන් එලියට බැහැලා මුදලාලිටත් සත්තම දාලා මාස් හයක් විතර අතුරු දහන් වෙලා හිටියා.. පස්සේ මාස 7-8කට පස්සේ මම කඩේට යනකොට මූ කොත්තු ගහනවා ආයෙම, මම මුදලාලිගෙන් සීන් එක අහපුවාම සල්ලි ටික වියදම්...
  9. Death-Inn

    සිංහලේ....

    ඔව්.. ඔව්.. රැකුනා.. සාසනේ සැහෙන්ට රැකුවා බොබොසේ කට්ටිය.. රැක්කනම් අද කො? රැකුනනම් අද මිනිස්සු පිලිගන්න එපැයි.. ආන්ඩු මාරු උනාම බොබොසේ අතුරුදහන් උනේ ඇයි? ඒකෙන් තෙරෙනවා රැක්කේ මොනවද කියලා..
  10. Death-Inn

    සිංහලේ....

    කාර් එකේ ස්ටිකර් එකක් ගැහුවම ජාතිය හැදෙනවා නම්, මෙලහකට ඉන්දියන් උන් හදටත් ගිහින් බන්.. අඩුම තරමේ ලන්කාවේ නිශ්පාදනයකට සින්හලේ කිව්වනම් තව කමක් නැ.. රට ජාතිය නගන්න මේක හරියන්නේ නැ බන්.. අපේ උන්ට උගන්නන්න ඔනේ පිට රටවලට ගිහින් රට ප්‍රමොට් කරන්න.. බෞද්දකම ප්‍රමොට් කරන්න. නැතුව ලිදේ ඉන්න ගෙම්බා වගේ රට...
  11. Death-Inn

    සිංහලේ....

    ඔහොමම තමා. ඔය වචනම තමා.. මීට අවුරුද්දක විතර උඩහා ත්‍රේඩ් චෙක් කරපන්.. BBS ටැග් එක්ක.. ඔයම වචන.. එදා බොබොසේ.. අද සින්හලේ.. හෙට.....
  12. Death-Inn

    සිංහලේ....

    ඉතින් වස්තුවේ, ඔකට සින්හලේ කියලා නෙමෙයි දැනටමත් නමක් තියනවනේ, සින්හල, හින්දු, මුස්ලිම් ඔක්කොටම ලන්කාවේ නම් කියන්නේ "ශ්‍රී ලාන්කික" කියලා.. මට උඩ දාගෙන බැන්නට කමක් නැ.. ඔකත් තවත් බොබොසේ එකක් උනදාට උබලා මේ ත්‍රේඩ් එකට ඇවිත් කියපන්කො ඒ මොකද කියලා. බොදු බලේ යන කාලේ කැට තියලා මේකේ උන් කිව්වා බොදු බලේ...
  13. Death-Inn

    කෝටි 13 ඇදිල බන්

    එහෙම න බන් nlb සයිට් එකේ පින්තූරෙත් එක්ක නම ගම දානවා.. නැත්තම් ලොතරයි මන්ඩලේ උන්ට කේස් නේ..
  14. Death-Inn

    දාන්නේ කොහොමද ඇතුලට????

    Redi ussa ussa inne na bro, giya oluwatama thibbaa payment eka gaththaa. body vanish karanna nam wenama add-on ekak ganna one. Without Trace bro.. Without Trace..
  15. Death-Inn

    දාන්නේ කොහොමද ඇතුලට????

    සහතික කොහෙද දොරේ අපිට.. උප්පැන්නේ විතරයි.. මරන සහතිකේ කොයි වෙලේ පොලිසියෙන් ලියයිද දන්නේ නැ.. ඇමතිතුමාගෙන් ලියුමක් අරන් බැරි වෙයිද? :sorry:
  16. Death-Inn

    දාන්නේ කොහොමද ඇතුලට????

    දාන්නේ කොහොමද ඇතුලට???? මේකයි සීන් එක, මම අයිඩී එක හදාගත්තේ ඉස්කොලේ O/L කරන්න. ඊට පස්සේ අයිඩී එක ඔනේ උනේ සිම් එකක් ගන්න.. දැන් ඩ්‍රයිවින් ලයිසන් එක ගන්න අයිඩී එක ඔනේ උනා. මගේ ඒජන්සීකාරයා කියනවා පාස්පොට් එක ගන්න ජොබ් ටයිටල් එක දාන්න කියලා. කැත වැඩේ අයිඩී එකේ රක්ශාව "කෙටි ඉරක් (-)". මල කෙලියයි...

    No contents