මුගෙත් Talks විතරයි
විමල් සමඟ හිතවත්කම් පෑ නිරෝෂාට ලක්ෂ සියයක නිවසක්
හිටපු අමාත්‍ය විමල් වීරවංශ සිය අමාත්‍ය ධුරයේ කටයුතු කරන සමයේ ඥාති සංග්‍රහයක යෙදී ඇති බවට බරපතල වංචා සහ දූෂණ විමර්ශනය කරන ජනාධිපති කොමිසම සිදුකළ විමර්ශනයකදී අනාවරණය වී තිබෙනවා. නිවාස සංවර්ධන අධිකාරියට අයත් මත්තේගොඩ...