ටින්ටින් කිව්වම නොදන්න කෙනෙක් නැති තරමට, ටින්ටින් කාටුන් කතා මාලාව අපේ රටේ ජනප්‍රියයි. ටින් ටින් කියන්නේ තරුණ ජනමාධ්‍යවේදියෙක්. මේ තරුණ ජනමාධ්‍යවේදී කොල්ලා, එයාගේ බල්ලා ස්නෝවි එක්ක එකතුවෙලා කරන වික්‍රමාන්විත ක්‍රියා තමයි මේ කතා මාලාවේ තියෙන්නේ.
ටින්ටින් කියන්නේ අවුරුදු ගානක් තිස්සේ...