ධනාත්මක චින්තනය
යාලුවනේ පොඩිඩක් වෙනස් දෙයක් ගැන කතා කරන්න හිතුවා :):)
ධනාත්මක චින්තනය.... මම මනස කියන සගරාව කියවන කෙනෙක්. එ‍්කෙන් ගොඩක් කියනවා අපි දෙයක් යහපත්ව හිතුවොත් අනිවා අපිට ඒ දේ ලැබෙනවා :):)
ඒ කියන්නේ මට දැඩි අධිෂ්ඨානයක් තිබිබොත් ඒ දේ වෙනවා. අපි හැමවෙලේම ඒ ගැන සිහින මවන්න ඔන ඒ වගේම ඒ...