ධනාත්මක චින්තනය

XenonZ

Member
Jan 12, 2009
2,880
33
0
Colombo , Sri Lanka
ධනාත්මක චින්තනය

යාලුවනේ පොඩිඩක් වෙනස් දෙයක් ගැන කතා කරන්න හිතුවා :):)
ධනාත්මක චින්තනය.... මම මනස කියන සගරාව ‍කියවන කෙනෙක්. එ‍්කෙන් ගොඩක් කියනවා අපි දෙයක් යහපත්ව හිතුවොත් අනිවා අපිට ඒ දේ ලැබෙනවා :):)
ඒ කියන්නේ මට දැඩි අධිෂ්ඨානයක් තිබිබොත් ඒ දේ වෙනවා. අපි හැමවෙලේම ඒ ගැන සිහින මවන්න ඔන ඒ වගේම ‍ඒ දේ ලබන්න වෙහෙසෙන්නත් ඔින ;);)

ඒත් සමහර වෙලාවට අපි‍ ගොඩක් බලාපොරොත්තු වෙන දේවල් ඒ විදිහටම වෙන් නෑ :(:( ආදරය ගැන එහෙම කතා කලෝත්

ධනාත්මක චින්තනය මත ජීවිත වෙනස් කරගත්ත අය ඇති එළකිරි එකෙත්. අපි පොඩිඩක් මෙි ගැන කතා කරමු ;);)

සංවාදය‍ට විවෘතයි :yes:
 
Wihaga2008

Active member
  • Oct 18, 2008
    1,786
    24
    38

    thax 4 da post bro. Man exam iwara wela danna tihiye me gana. Danathmakawama hitala nadi. Chitta rupath mawanna oni. Ara manase jivithe daham pasalata set wenna eka maara true scene 1k.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ධනාත්මක චින්තනයෙන් අදහස් වෙන්නේ
    අපි යම් හොද ක්‍රියාවක් පදනම් කරගෙන අපේ ජිවිතය දියුණු කර ගන්න උත්සහ කිරිම ඒ නමින් අර්ථවත් කරන්න පුලුවන්..
    කොහොම වුනත්.. මේ සිතුවිල්ලෙන් අපේ බලාපොරොත්තු බොහෝ දුරට ඉටු කර ගන්න පුලුවන්..
    ඒ ක්‍රියාවන් ඉටු කර ගන්න පුලුවන් වෙන්නේ..
    මේ සිතුවිල්ල අපේ යටි හිතට කහ වෑදුනොත් පමණයි..
    ඒ කියන්නේ අපේ අරමුණු බලාපොරොත්තු ඒ විදියේ සිතුවිල්ලකින් හිතුව පලියටම මේ දේවල් කර ගන්න බෑ..
    ඒහෙත් අපේ සිතට මේ වගේ සිතුවිල්ලකින් හිතන එක
    කොයි කාටත් හොදයි..
     
    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com

    uba kiyana ekath hari ban eth 100% na mokada api jeewithaya jayagannam thawa godak dewal thiyenawa
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    uba kiyana ekath hari ban eth 100% na mokada api jeewithaya jayagannam thawa godak dewal thiyenawa

    ඔව්, ඒ වගේම මේ කියන චින්තනය එකතු කර ගන්න ඕනේ..
    සාර්ථක ජිවිතයක් ගත කරන්න..
    බොහෝ දෙනෙක් සිතන්නේ පතන්නේ..
    තමාගේම යහපත තකා විතරයි..
    ඒත්.. අපි අන් අයගෑන හිතලා වෑඩ කරන්න වුනත් මේ ධනාත්මකව සිතිමෙන්..
    අපිට යහපතක් වෙනවා..
     
    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    ඔව්, ඒ වගේම මේ කියන චින්තනය එකතු කර ගන්න ඕනේ..
    සාර්ථක ජිවිතයක් ගත කරන්න..
    බොහෝ දෙනෙක් සිතන්නේ පතන්නේ..
    තමාගේම යහපත තකා විතරයි..
    ඒත්.. අපි අන් අයගෑන හිතලා වෑඩ කරන්න වුනත් මේ ධනාත්මකව සිතිමෙන්..
    අපිට යහපතක් වෙනවා..
    ow ow ariyatama hari :yes::yes::yes::yes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    දෑන් උදාහරණයකට මේ උසස් පෙළ විභාගේ ගෑන කතා කලොතින්..
    බොහෝ දෙනෙක් විභාගේට සහභාගි වෙන්නත් කලින්..
    ඒ අය හිතන්නේ මේ පාර ගොඩ දා ගන්න අමාරු වෙයි කියන මතයෙන්..
    ඒ මතය අපේ සිතට ආවත්..
    මේ චින්තනය මාර්ගයෙන් අපේ යට හිතට පණිවිඩයක් යවන්න ඕනේ..
    නෑ, මේ විභාගෙන් මං අනිවාර්යෙන්ම ජනග්‍රහණය කරනවා කියලා..

    ඒතකොට අපේ සිතෙහි තිබ්බ බය තරමක් දුරට නිරහුල් වේලා..
    තමාට නිදහසක් ලෑබෙනවා මේ තරගයට සහභාගි විමට පරිසරයක් ගොඩ නෑගෙනවා..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ow ow ariyatama hari :yes::yes::yes::yes:

    බොහෝ දෙනෙක් මේ චින්තනය හරහා ජිවිතය ගෙවන්න උත්සහ කරන්නේ නෑ..
    ඒ අයට අන්තිමේදි වෙන්නේ..
    ජිවිතයේදි.. බොහෝ දුෂ්කරතා වලට මුහුණ දෙන්නයි..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mamath මනස kiyawana kenek danathmakawa hituwoth me loke apata karanna baride yak na yaluwanee

    ඔව්, ඒ වගේම මේ ලොකේ හතුරුකම්, නොයෙකුත් බේද.. මිනිසුන් අතර ඈති වෙන එකක් නෑ..
    ඒ විදියට හෑමෝම හිතන්න පතන්න ගියා නම්..
    ඒත්. අවාසනාවට.. ඒ වගේ දෙයක් අපේ මිනිසුන්ගේ
    ජිවිතයට එකතු කර ගෙන නෑති එකයි ප්‍රශ්නේ..
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    මම හිතන්නේ යම් දෙයක් සාර්ථකව කරන්න අපිට අවශ්‍ය ආත්ම විශ්වාසය ගොඩනගාගන්න පුලුවන් හොඳම ක්‍රමය තමයි ධනාත්මක චිනතනය. කරන්න පුලුවන් කියන හැඟීම නැතුව ඔහේ කරන්නන් වාලේ සුලු වැඩක් කරන්න ගියත් ඒක හරියට කරගන්න බෑ ඒත් අවසානයේ සාර්ථකත්වය ලඟා කරගන්නවා කියලා කලින් හිතට අරගන්නවනම් ඕනම දෙයක් හරියට කරන්න පුලුවන්.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මම හිතන්නේ යම් දෙයක් සාර්ථකව කරන්න අපිට අවශ්‍ය ආත්ම විශ්වාසය ගොඩනගාගන්න පුලුවන් හොඳම ක්‍රමය තමයි ධනාත්මක චිනතනය. කරන්න පුලුවන් කියන හැඟීම නැතුව ඔහේ කරන්නන් වාලේ සුලු වැඩක් කරන්න ගියත් ඒක හරියට කරගන්න බෑ ඒත් අවසානයේ සාර්ථකත්වය ලඟා කරගන්නවා කියලා කලින් හිතට අරගන්නවනම් ඕනම දෙයක් හරියට කරන්න පුලුවන්.

    ඔව්, ඒ අදහස තමයි, මේ ධනාත්මක චින්තනයේත්..
    අපේක්ෂාව..
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    අනිවා..අපිට මොනවා හරි හරියට කරගන්න ධනාත්මක් චින්තනය අවශ්‍යයි..එත් අපි කැපවිමක් නැතුව ධනාතමක චින්තන ඔලුවට දාගත්තොත් නම් ඒක අධි මානය බවට පත් වෙලා අපිවම අමාරුවේ දානවා..